Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
21
පන්ජාබයේ අම්ලාගෙන් මුම්බායේ මාලිංගට කලකට පසු අමතක නොවන පාඩමක් - Video

- පන්ජාබයේ අම්ලාගෙන් මුම්බායේ මාලිංගට කලකට පසු අමතක නොවන පාඩමක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35,708 Views
IPL තරඟාවලියේ ඊයේ (20) පැවති Kings XI Panjab හා Mumbai Indians පිළ අතර තරඟයෙන් කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට මුම්බායි පිල සමත්වුණා.

මේ තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් පන්ජාබ් පිල පන්දුවාර 20 අවසානයේ ලකුණු 198 ක් රැස් කළා.

අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කළ හෂීම් අම්ලා පන්දු 60 කදි නොදැවී ලකුණු 104 ක් රැස් කළේ හතර් පහර 8 ක් සහ හයේ පහර 6 ක් ද සමගින්.

මුම්බායි කණ්ඩායමේ සුපිරි පන්දු යවන්නා වන ලසිත් මාලිංගද මේ තරගයේදී හෂීම් අම්ලාගේ දැඩි ප්‍රහාරයට ලක්වුණා.

මාලිංග පන්දු වාර 4 කදී ලබා දුන් ලකුණු සංඛ්‍යාව 58 ක් වන අතර ඔහුට ඊයේ කිසිදු කඩුල්ලක් ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.

කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි පිල පන්දු 27 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී තරගය ජය ගත්තා.

මුම්බායි පිල වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ජොස් බට්ලර් ලකුණු 77 ක් රැස් කළේ පන්දු 37 කදි.

තරගයේ ලකුණු පුවරුව සහ විශේෂ අවස්ථා පහතින්...







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adarayen Pidu - Gayathri Ekanayake
Adarayen Pidu
Gayathri Ekanayake
⤵  6,757 Downloads

Wasthuwe - Prageeth Vidanapathirana
Wasthuwe
Prageeth Vidanapathirana
⤵  4,212 Downloads

Adara Puthe - Theekshana Anuradha
Adara Puthe
Theekshana Anuradha
⤵  3,752 Downloads

Piduwath Malin - Suresh Wickramasooriya
Piduwath Malin
Suresh Wickramasooriya
⤵  3,852 Downloads

Mama Madida - Achintha Mihirani
Mama Madida
Achintha Mihirani
⤵  2,963 Downloads

Pani Makuluwo - Amarasiri Peiris
Pani Makuluwo
Amarasiri Peiris
⤵  3,408 Downloads

Bathkooro - Dasun Madushan
Bathkooro
Dasun Madushan
⤵  6,929 Downloads

Dewani Pemwatha - Ravindu Sathsara
Dewani Pemwatha
Ravindu Sathsara
⤵  10,182 Downloads

Thawena Sitha - Jalinda
Thawena Sitha
Jalinda
⤵  15,899 Downloads

Kandulu Piruna - Sandun Fernando
Kandulu Piruna
Sandun Fernando
⤵  22,526 Downloads



Top 10 Commenters

Latest Comments

Top