Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
20
මැදපෙරදිග රැකියාවකට ගොස් නොසිතූ ලෙස ලිංගික හිංසනයන්ට ලක් වූ තරුණියකගේ කඳුළු කතාව... - Video

- මැදපෙරදිග රැකියාවකට ගොස් නොසිතූ ලෙස ලිංගික හිංසනයන්ට ලක් වූ තරුණියකගේ කඳුළු කතාව... - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

84,351 Views
"සල්ලි දෙන්නේ නැහැ, කන්න දෙන්නේ නැහැ"

"මට පෙත්තක් දුන්නා, උදේ වෙනකොට ඒ වයසක මනුස්සයා ලඟ හිටියේ මම"

"මට හිතාගන්න බැරිවුණා මෙහෙ ඉඳලා ගිය මාලා අක්කා එහෙ ඩයනා කුමාරි වෙලා"

අපේ මේ ජීවන චාරිකාවේ අපට හමුවෙන චරිත බෝහෝමයි. ඒ හැම කෙනෙකුටම කියන්න කතාවක් තියෙනවා. ඒ අතරින් අප තෝරාගත්ත රමණිගේ කතාවයි මේ.

සුන්දර ගමක සහොදරයින් හතරදෙනෙක් එක්ක හැදුනු වැඩුනු ඇය පුංචි කාලයේ සිටම අගහිඟකම් හුඟක් මැද දුකින් ජීවත් වන්නේ.

ඔය අතර සාමන්‍ය පෙළ විභාගයෙන් පසු රමණි පොඩි පොඩි රස්සා කරගෙන ඉන්න ගමන් විදෙස් ගත වෙන්න අවස්ථාවක් ලැබෙනවා.

ඇය පවුල නඩත්තු කරන්න හිතාගෙන විදෙස් ගත වීමට තීරණය කරනවා. එහෙම ගියපු රමණි ඇගේ සංවේදී කතාව අපට මෙසේ කියන්න පටන් ගත්තා.

මැදපෙරදිග රැකියාවකට ගොස් නොසිතූ ලෙස ලිංගික හිංසනයන්ට ලක් වූ රමණිගේ කතාව පහතින් බලන්න

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Balanna - Desha Kumarawadu
Sitha Balanna
Desha Kumarawadu
⤵  3 Downloads

Sande Thaniyata - Kasun Hettihewa
Sande Thaniyata
Kasun Hettihewa
⤵  410 Downloads

Nuwara Wewe - Sanjeewa Jayasekara
Nuwara Wewe
Sanjeewa Jayasekara
⤵  1,046 Downloads

Boru Chodana  - Rukman Asitha
Boru Chodana
Rukman Asitha
⤵  3,887 Downloads

Pera Bawayen - Jinna Hewage
Pera Bawayen
Jinna Hewage
⤵  608 Downloads

Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  4,604 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  2,366 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  30,814 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  3,266 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,987 Downloads



Top 10 Commenters

Latest Comments

Top