Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
20
හෙල්මට් නැතුව පදමට සූර් වෙලා බයික් එකට නැග්ග මුතුමාල හයි ස්පීඩ් එකෙන් එළොව ගිහින් - Video

- හෙල්මට් නැතුව පදමට සූර් වෙලා බයික් එකට නැග්ග මුතුමාල හයි ස්පීඩ් එකෙන් එළොව ගිහින් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

45,735 Views
‘‘බීමතින් රිය ධාවනය නොකරන්න“ කියන එක හරියට බීරි අලින්ට වීණා වැයීමක් බවට පත්වෙලා.

බීමතින් යතුරුපැදියක් ධාවනය කළ අවුරුදු 26 ක තරුණයෙකුට ඊයේ සිය ජීවිතයෙන් සමුගන්න සිද්ධ වුණා.

සවස 5.30 ට පමණ මීගම තොටුපළ පාරේ සිට වැලිපැන්න දෙසට යමින් සිටි ඔහු බීමතින් සහ අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කර තිබූ අතර පාලනයෙන් තොරවූ යතුරුපැදිය අසළ තිබූ දුරකතන කණුවක වැදී තිබුණා.

ආරක්ෂක හිස් වැසුම්ද නොමැතිව යතුරුපැදිය ධාවනය කළ ඔහු එම ස්ථානයේදීම මියගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙසේ මියගොස් ඇත්තේ මීගම දේවගොඩ ප්‍රදේශයේ පදිංචි සෙම්බුකුට්ටිගේ ටිහාන් මුතුමාල නම් විවාහක තරුණයෙක්.

අනතුර සිදුවූ අවස්ථාවේ දර්ශන කිහිපයක් පහතින්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  2,928 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  22,651 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  5,226 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  5,772 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  25,688 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  7,154 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  5,108 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  3,759 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,215 Downloads

Man Dan Inne Akase - Gihan Arambawela
Man Dan Inne Akase
Gihan Arambawela
⤵  2,849 Downloads



Top 10 Commenters

Latest Comments

Top