Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
20
එක දිගට දවස් දෙකක් දුන්න හාදුව නිසා ලංකාවේ තරුණියකට ලක්ෂ ගාණක තෑග්ගක් - Photos & Video

- එක දිගට දවස් දෙකක් දුන්න හාදුව නිසා ලංකාවේ තරුණියකට ලක්ෂ ගාණක තෑග්ගක් - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

97,379 Views
අමෙරිකාවේ ඔස්ටින් ප්‍රාන්තයේ, ටෙක්සස් ප්‍රදේශයේ එක්තරා රේඩියෝ චැනලයක් විසින් අමුතු ආකාරයේ තරඟයක් පවත්වලා තියෙනවා. එය නම් කර ඇත්තේ "Kiss A Kia" නමිනි.

එනම් මෝටර් රථයක් වැඩිම වේලාවක් සිප ගැනි සිටීමයි.  පැය 50ක කාලයක් (kia optima LX 2017) සිපගෙන ඉඳලා තමයි මෙම තරඟය ජයග්‍රහණය කරන්න වෙන්නේ. 17 වන සඳුදා උදේ 7.00ට පමණ මෙම තරගය ආරම්භ වී ඇති අතර තරගය අවසන් වී ඇත්තේ බදාදා (19) දිනයේ බවයි සඳහන් වන්නේ.

තරඟකරුවන් 20ක් මෙම තරඟය සඳහා සහභාගි වී ඇති අතර පසුව ඉතිරිව ඇත්තේ 6 දෙනෙකු පමණයි.

කෙසේ වෙතත් මෙම තරගයට සහභාගී වූ තරගකරුවන් සඳහා පැයකට මිනිත්තු 10ක පමණ කාලයක් ආහාර ගැනීමට සහ අවශ්‍යතාවයක් සඳහා ලබාදී තිබෙනවා.

අවසානයේ මේ තරඟයෙන් ජයග්‍රහණය කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලංකාවේ කාන්තාවක් වන 30 හැවිරිදි දිලිනි ජයසූරියයි. ඇය අමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය රසායානාගාරයක සේවය කරන්නියක් බවත් විවාහක තරුණියක් බවත් විදෙස් වාර්තා සඳහන් කරනවා.

මේ තරඟයෙන් ඇයට හිමි වූ මෙම කාර් රථයේ වටිනාකම ඩොලර් 23,100 ක් බවත් වැඩිදුරටත් පැවසෙනවා.



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  1,718 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  5,524 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  31,539 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  6,402 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  6,611 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  31,520 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  8,130 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  5,938 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,181 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,522 Downloads



Top 10 Commenters

Latest Comments

Top