ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නෙක් තමයි මුත්තයියා මුරලිදරන් කියන්නෙ.
ලොවක් ආදරය කළ මුරලිගේ උපන් දිනය පසුගිය අප්‍රේල් 17 වැනිදාට යෙදී තිබුණා.
මේ දිනවල IPL තරගාවලියේ SunRisers Hyderabad කණ්ඩායම සමග එක්ව සිටින මුරලිට අමතක නොවන සාදයක් සූදනාම් කරන්නට සන්රයිසස් පිලේ මිතුරන් කටයුතු කරලා තිබුණා.
එම අවස්ථාව පහතින් බලන්න...