Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
20
කුරිරු යුද්ධය නිසා වේදනා විඳින පුංචි දැරියක් ලොවක් හඬවමින් කඳුලු අතරින් සිනාසෙයි - Video

- කුරිරු යුද්ධය නිසා වේදනා විඳින පුංචි දැරියක් ලොවක් හඬවමින් කඳුලු අතරින් සිනාසෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,483 Views
සිරියාවේ ගැටුම් පවතින කලාපයෙන් බැහැරට සරණාගතයන් රැගෙන යමින් තිබූ බස් රථයකට ප්‍රහාරයක් එල්ල වුණේ පසුගිය සෙනසුරාදා.

මේ ප්‍රහාරයෙන් ළමුන් 60 ක් ඇතුළු පුද්ගලයන් 126 දෙනෙකු මියගියා.

තවත් 300 දෙනෙකු තුවාල ලැබුවා.

කෙසේ වෙතත් මේ ප්‍රහාරයෙන් සිදුවූ හානිය වාර්තා කිරීමට මාධ්‍ය වේදින් පිරිසක් ඔවුන් ප්‍රතිකාර ලැබූ රෝහල් වෙත ගොස් තිබුණා.

එහිදි බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණේ අවුරුදු 3 ක පමණ දැරියක්.

හිස වටා වෙළුම්පටි වෙලා වේදනාවෙන් සිටි එම දැරියගේ අව්‍යාජ සිනහව මාධ්‍ය වේදියෙකුගේ කැමරාවේ සටහන්ව තිබුණා.

එම වීඩියෝව මේ වෙද්දි සමාජජාල වෙබ් අඩවිවලත් බොහෝ දෙනෙකු අතර හුවමාරු වෙමින් තිබෙනවා.

එම සංවේදී වීඩියෝව පහතින්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Pama Na Api Thawath - Nishantha Godagama
Pama Na Api Thawath
Nishantha Godagama
⤵  5,887 Downloads

Minisathkam Paradaa - Madusha Ramasinghe
Minisathkam Paradaa
Madusha Ramasinghe
⤵  2,132 Downloads

Ansathu Heene - Kasun Hettihewa
Ansathu Heene
Kasun Hettihewa
⤵  17,858 Downloads

Samada Man Obe - Gayan Arosha
Samada Man Obe
Gayan Arosha
⤵  24,864 Downloads

Keles Mala - Madusha Ramasinghe
Keles Mala
Madusha Ramasinghe
⤵  4,117 Downloads

Therunoth Kawadha Ho - Suneth Warnasooriya
Therunoth Kawadha Ho
Suneth Warnasooriya
⤵  9,005 Downloads

Sithin Parami - Anjalika Frnando
Sithin Parami
Anjalika Frnando
⤵  7,863 Downloads

Adara Mayawa (Hiru TV Adara Mayawa Tele Drama Theme Song) - Ashan Fernando ft Dilki Uresha
Adara Mayawa (Hiru TV Adara Mayawa Tele Drama Theme Song)
Ashan Fernando ft Dilki Uresha
⤵  47,352 Downloads

Pawukarayek Nisa - Kawishka C Lakshman
Pawukarayek Nisa
Kawishka C Lakshman
⤵  7,310 Downloads

Mithuri - Suresh Fernando
Mithuri
Suresh Fernando
⤵  2,992 Downloads



Top 10 Commenters

Latest Comments

Top