Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
20
හරිහමන් කෑමක් නැතුව , හිසට සෙවනක් නැතුව ජීවිතය ගැට ගසා ගන්න කුඹුරුපිටිය මිනිසුන්ගේ කඳුලු කතාව - Photos & Video

- හරිහමන් කෑමක් නැතුව , හිසට සෙවනක් නැතුව ජීවිතය ගැට ගසා ගන්න කුඹුරුපිටිය මිනිසුන්ගේ කඳුලු කතාව - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,488 Views
"කියන්න දුකයි අපි ජීවත් වෙන හැටි"

"අනිත් ළමයි ඇවිල්ලා අරවා ගත්තා මේවා ගත්තා කියනකොට අපේ ළමයින්ටත් හිතට දුකයි"

අවුරුදු පමණක් නොව ජීවත් වීමේ අයිතිය පවා අහිමි වූ පවුල් 19ක් ගැන ත්‍රිකුණාමලය- කුච්චවේලි- කුඹුරුපිටිය ගම්මානයෙන් වාර්තා වනවා.

කුඩා ටකරන් පැල්පත්වල ජීවත් වන මෙම පවුල් 19ට මෙවර අවුරුද්දට අලුත් ඇඳුමක් හෝ කැවිලි පිඟානක්වත් නොමැති බවයි එහි ගිය අප වාර්තාකරු කාංචන කුමාර ආරියදාස කියා සිටියේ.

මෙහි ජනතාව ජීවිතය ගැට ගසා ගන්නේ කුලී වැඩක් කිරීමෙන් හෝ අනුන්ගේ මා දැලක් ඇදීමෙන්.

අවට දෙමළ හා මුස්ලිම් ජනතාව ජීවත් වන ගම්මාන ද තිබෙන අතර කුඹුරුපිටියේ සිංහල ජනතාව චෝදනා කරන්නේ  රජයෙන් ලැබිය යුතු සහන නිලධාරින් විසින් අහිමි කර ඇති බවයි.
මේ ගමේ ජනතාව මීට පෙර පදිංචිව සිට ඇත්තේ කුච්චවේලි පාලම ආසන්නයේ එරක්කන්ඩ් ගම්මානයේ.

යුද්ධයත් සමග  අවතැන් කදවුරුවල වසර ගණනාවක් දිවි ගෙවා පසුව ගමට පැමිණෙද්දී තම ඉඩම්වල වෙනත් අය පදිංචි වී ඇති බව ඔවුන්ගේ තවත් චෝදනාවක්.

පසුව ඉන්න හිටින්න තැනක් නොමැතිව ගස් ගල් යට දිවි ගෙවූ මේ ජනතාවට පරිත්‍යාගශීලියකු ලබාදුන් ඉඩමක ටකරන් මඩු සකසාගෙන පදිංචි වී තිබෙනවා.

අසනීප වූ දරුවෙකු අධික අව් රශ්මියෙන් බේරා ගැනීමට මිදුලේ නිදි කරවා සිටින අන්දම ද අප වාර්තාකරුට දක්නට ලැබුනා.

මේ ජනතාව  සහන ඉල්ලා රජයේ නිලධාරින් සමග නිරන්තර අරගල කරද්දී නිවාස හතකට මුදල් ලබාදී එම නිවාස ඉදිකිරිමට කාන්තාවකට ලබාදී ඇතත් ඒවාද අතරමග නවතා මුදල් ලබාගෙන ඇය පලාගොස් ඇති බව ගම්වාසීන් කියා සිටිනවා.

නිසි අධ්‍යාපනයක්, නිසි පෝෂණයක්, නිසි සෞඛයක්, හරිහමන් රැකියාවක් නැති මේ මිනිසුන්ට මෙවැනි පවුල් සදහා රජයෙන් ලබාදෙන සමෘද්ධි සහනාධාරය පවා අහිමිවී ඇති බවයි ඔවුන් පවසන්නේ.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Sanda Sinasenawa - Lesly Thomas
Sanda Sinasenawa
Lesly Thomas
⤵  59 Downloads

Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  1,309 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  2,233 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  4,001 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  1,989 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  47,475 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  1,174 Downloads

Paniwidaya - Rukman Asitha
Paniwidaya
Rukman Asitha
⤵  10,601 Downloads

Mahamerak - Uditha Rangana
Mahamerak
Uditha Rangana
⤵  1,624 Downloads

Adarei Thaththa - Sandun Madushanka
Adarei Thaththa
Sandun Madushanka
⤵  1,637 Downloads



Top 10 Commenters

Latest Comments

Top