Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
19
Hiru Megastars පසුගිය සතියේ ජයග්‍රාහකයන් මෙන්න ! මේ සතියේ සුපිරි තෑගි දිනාගන්න සූදානම් වන්න - Photos

- Hiru Megastars පසුගිය සතියේ ජයග්‍රාහකයන් මෙන්න ! මේ සතියේ සුපිරි තෑගි දිනාගන්න සූදානම් වන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,067 Views
ප්‍රථම විරාමයේදී, නවීන පන්නයේ සිංගර් Geo ශීතකරණයක්...

දෙවන විරාමයේදී , වටිනා නවීන පන්නයේ අඟල් 32 සිංගර් විස්ටා ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රයක් ...

තෙවන විරාමයේදී, සිංගර් ස්ව‍යංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රයක්...

"මහා සුපිරි තරු සංග්‍රාමය" Hiru Megastats වැඩසටහනෙන් වැඩසටහනෙන් ප්‍රථම වරට හඳුන්වාදුන් ආදරණීය ප්‍රේක්ෂකයන් එළඹෙන සෑම විරාමයකදී සුපිරි ජයග්‍රාහකයන් බවට පත්කිරීම මේ වනවිටත් ක්‍රියාත්මකයි. ඒ අනුව (08) වනදා සෙනසුරාදා Hiru Megastats වැඩසටහනෙන් සුපිරි ජයග්‍රාහකයන් තිදෙනෙක් බිහිකළා.

ඔවුන්ට එම වටිනා ත්‍යාග ලබාදීම පසුගියදා හිරු ටීවී ප්‍රධාන මැදිරි සංකීර්ණයේදී සිදු කෙරුණේ එම සතියේ පැවති අද්විතීය තරඟයෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් ශාක්‍යන්ස් තරු කණ්ඩායමේ සුපිරි තරුවක් වූ නන්දන හෙට්ටිආරච්චිගේ දෑතිනි.

පළමු විරාමයේදී නවීන පන්නයේ සිංගර් Geo ශීතකරණයක් දිනාගත්තේ චාමිනි රසාංගිකා- හල්දුමුල්ල සිටයි.

ඇය විසින් එම නවීන පන්නයේ සිංගර් Geo ශීතකරණය ලබාගත් අවස්ථාව පහතින්...



දෙවැනි විරාමයේදී වටිනා නවීන පන්නයේ අඟල් 32 සිංගර් විස්ටා ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රයක් දිනාගත්තේ අනුර ගුණරත්න - අළුබෝමුල්ල සිටයි.

ඔහු විසින් එම වටිනා නවීන පන්නයේ අඟල් 32 සිංගර් විස්ටා ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රය  ලබාගත් අවස්ථාව පහතින්....



තෙවැනි විරාමයේදී සිංගර් ස්ව‍යංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රය දිනාගත්තේ නිමාෂා සෙව්වන්දි - නොච්චියාගම සිටයි.

ඇය විසින් එම සිංගර් ස්ව‍යංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රය  ලබාගත් අවස්ථාව පහතින්.....



සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8.30ට හිරු මෙගා ස්ටාර්ස් බලන්න..

කෝටිගණන් තෑගි සතිපතා දිනා ගන්න...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  3,392 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  2,718 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  54,003 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  5,421 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  11,572 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,204 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,899 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  411 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,267 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,979 Downloads



Top 10 Commenters

Latest Comments

Top