Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
19
‘‘සිතක කොහේ තිබුණාදෝ ආදරේ“ සංගීතයෙන් සැවොම වසඟ කළ සුමුදුගේ ස්වරය සදහටම නිහඬ වෙයි - Video

- ‘‘සිතක කොහේ තිබුණාදෝ ආදරේ“ සංගීතයෙන් සැවොම වසඟ කළ සුමුදුගේ ස්වරය සදහටම නිහඬ වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

189,456 Views
‘‘අහසේ දිලෙන තරු ගනින්න හැකිදෝ එකයි..දෙකයි..තුනයි කියලා...“
‘‘කරපු පව් පස්සෙන් ආවා.. කරපු හොඳ නම් ආවේ නෑ තාම..“

මේ දිනවල හැම තැනින්ම ඇහෙන්නෙ ගොඩක් වෙලාවට හිතාගන්නත් බැරි විදිහෙ දුක් මුසු කතා.

සංගීතයෙන් සැවොම වසඟ කළ සුමුදු වටරැක කියන්නෙ ගොඩ දෙනෙක් බොහොම ආදරය කළ ආදරණීය චරිතයක්. සංගීතය නිසාම ඔහු බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණා. ‘‘සිතක කොහේ තිබුණාදෝ ආදරේ“ ගීතයෙන් ඉහල ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනා ගත් ජයසිරි වටරැකගේ ආදරණීය පුත්‍රයා තමයි සුමුදු කියන්නෙ.

සිය පියාගේ අඩි පාරේ යමින් සංගීතයෙන් රසික හදවත් සැනසූ සුමුදු පසුගිය 18 වැනිදා සුමුදු ස්වරයට සදහටම සමුදුන්නා.

ඒ අවාසනාවන්ත ලෙස පිළිකා රෝගයකට ගොදුරු වීමෙන්. මීට අවුරුද්දකට විතර කලින් තමයි සුමුදුට පිළිකා රෝගයක් ඇති බව වෛද්‍යවරුන් සොයා ගෙන තිබුණේ.

පිය උරුමයෙන් ලැබුණු සංගීත හැකිවෙන් උපරිම ප්‍රයෝජන ගත් සුමුදු ගීත නිර්මාණ රැසකට සිය සංගීත දායකත්වය ලබා දුන්නා.

සංගීතයෙන් සැවොම වසඟ කළ සුමුදුගේ නිසල දේහය මේ වන විට පිළියන්දල සුවාරපොල ප්‍ර දේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

සුමුදු ගායනා කළ ගීත කිහිපයක් සහ ඔහුගේ ඡායාරූප පහතින් බලන්න...





මියයන්නට පෙර සුමුදු මුහුණු පොතේ තැබූ සටහනක්...


  
Make a Comment
Make a Comment






Recent Gossip Post




Dan Wenas Wela - Seejith Akurassage
Dan Wenas Wela
Seejith Akurassage
⤵  5,908 Downloads

Plastic Malak - Prazanna Karunajeewa (Sachin)
Plastic Malak
Prazanna Karunajeewa (Sachin)
⤵  302 Downloads

Hiru Mal - Ruwan Hettiarachchi ft Umariya
Hiru Mal
Ruwan Hettiarachchi ft Umariya
⤵  3,823 Downloads

Rambavani - Colombo MBZ
Rambavani
Colombo MBZ
⤵  1,243 Downloads

Ane Thama Man Thanikada - Ranil Priyankara ft Amila Muthugewa
Ane Thama Man Thanikada
Ranil Priyankara ft Amila Muthugewa
⤵  1,679 Downloads

Sanda Sinasenawa - Lesly Thomas
Sanda Sinasenawa
Lesly Thomas
⤵  791 Downloads

Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  3,609 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  3,193 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  4,944 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  2,897 Downloads



Top 10 Commenters

Latest Comments

Top