Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
19
මීතොටමුල්ල ඛේදවාචකය සමූල ඝාතනයක් බවට උදය ගම්මන්පිලගෙන් ‍ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - Video

- මීතොටමුල්ල ඛේදවාචකය සමූල ඝාතනයක් බවට උදය ගම්මන්පිලගෙන් ‍ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,807 Views
"කන්ද බර වුණා එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේක සිදුවුණේ"

"වර්තමාන ආණ්ඩුව සාධාරණ හේතුවකින් තොරව මේ ව්‍යාපෘතිය අතහැරලා"

මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ (18) පස්වරුවේ ආරක්ෂක අංශ විසින් තවත් මළසිරුරක් සොයාගැනීමෙන් අනතුරුවයි.

මේ අතර මිනිස් ජීවිත රැසක් අහිමි කළ මීතොටමුල්ලේ කසල කන්ද නාය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ඊයේ (18) ස්ථාන කිහිපයක පැවති මාධ්‍ය හමුවලදී අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ බල අරගලයේ කඹ ඇදිල්ල හේතුවෙන් මෙම විපත සිදුවූ බවයි.

ආණ්ඩුව සහ පළාත්පාලන ආයතන මෙම නායයෑමේ සිද්ධියට වග කිව යුතු බවයි නිදහස් පක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර සඳහන් කළේ.

ආණ්ඩුව මිනිස් ජීවිතයක වටිනාකම රුපියල් ලක්ෂයකට සීමාකර ඇති බව බස්නාහිර පළාත් සන්ධාන මන්ත්‍රී නීල් සුනේත්‍රලාල් ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

ඔහු සඳහන් කළේ ප්‍රදේශයේ සැරිසැරූ වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරියන් සහ මන්ත්‍රීවරුන් දැන් සොයාගැනීමට නොමැති බවයි.

ප්‍රදේශයේ ජනතාව නොමග යැවූ අදාළ දේශපාලන නායකයන් කුණු කන්දටම යටවුණාදැයි සැක මතුවන බව පිවිතුරු හෙළ උරුමයේ නියෝජිත මධුමාධව අරවින්ද ඊයේ (18) පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියා.

ඔවුන් ජනතාවගේ ඡන්දය ලබාගැනීමෙන් අනතුරුව ජනතාව මගහැර යමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී යසපාල කෝරළගේ කියා සිටියේ කොළොන්නාව ආසනයට මේ වනවිට නිසි නායකත්වයක් නොමැති බවයි.

මෙම සිද්ධියට රජයේ බලධාරින් වගකිව යුතු බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ද ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  1,699 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  3,520 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  1,711 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  39,580 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  985 Downloads

Paniwidaya - Rukman Asitha
Paniwidaya
Rukman Asitha
⤵  9,387 Downloads

Mahamerak - Uditha Rangana
Mahamerak
Uditha Rangana
⤵  1,467 Downloads

Adarei Thaththa - Sandun Madushanka
Adarei Thaththa
Sandun Madushanka
⤵  1,488 Downloads

Sinahawa Miyadunu Prema Nagaraya - Sanka Manjula
Sinahawa Miyadunu Prema Nagaraya
Sanka Manjula
⤵  1,094 Downloads

Mama Obata Nam - Thanuja Dharshana
Mama Obata Nam
Thanuja Dharshana
⤵  8,394 Downloads



Top 10 Commenters

Latest Comments

Top