Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
18
ඉන්ස්ටග්‍රෑම් ලයිව් ඇවිත් යාළුවෝ බලාගෙන ඉද්දිම අවුරුදු 13ක සිසුවා කරගත්ත දේ - Video & Photos

- ඉන්ස්ටග්‍රෑම් ලයිව් ඇවිත් යාළුවෝ බලාගෙන ඉද්දිම අවුරුදු 13ක සිසුවා කරගත්ත දේ - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,267 Views
මුහුණු පොතේ වගේම විවිධ සමාජ ජාලවල සජීවී වීඩියෝ ගත කර මුදා හැරීම හරියට සිදුකරනවා. පසුගියදා ඉන්දියාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් පවා සියදිවි හානි කරගෙන තිබුණේ ඒ විදිහට.

මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. ඉන්ස්ටග්‍රෑම් සජීවී වීඩියෝ එකක් ගන්න ගමන් Malachi Hemphill නමැති සිසුවෙක් හිසට වෙඩි තියාගත් පුවතක් ඇමරිකාවෙන් වාර්තා වෙනවා.

ඔහුට වයස අවුරුදු 13යි. වීඩියෝ කරන ගමන් හිසට වෙඩි තියාගත්ත මේ දරුවා මිය ගිහින්. හේතුව තවම හොයාගෙන නැති නමුත් එරට මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සිදුවීම සහිත වීඩියෝව මිය ගිය දරුවාගේ ජංගම දුරකථනයේ තිබුණු බවයි.

මියගිය දරුවාගේ මව පොලීසියට පවසා තිබෙන්නේ තම දියණිය සමග පහල මහලයේ සිටින විට එකපාරටම ඉහල මහලයේ පුතාගේ කාමරයෙන් විශාල ශබ්දයක් ඇසුණු බවත් එය වෙඩි හඬක් බවට හඳුනා ගත් බවයි.

ඒ ශබ්දය ඇසුණු ගමන් පුතාගේ කාමරයට මව ගොස් තිබෙනවා. එහිදී ජංගම දුරකථනයත් එහි තිබී වීඩියෝවත් හමු වී තිබෙනවා. එම වීඩියෝවේ සියල්ල පටිගත වී තිබෙන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithin Parami - Anjalika Frnando
Sithin Parami
Anjalika Frnando
⤵  1,609 Downloads

Adara Mayawa (Hiru TV Adara Mayawa Tele Drama Theme Song) - Ashan Fernando ft Dilki Uresha
Adara Mayawa (Hiru TV Adara Mayawa Tele Drama Theme Song)
Ashan Fernando ft Dilki Uresha
⤵  3,134 Downloads

Pawukarayek Nisa - Kawishka C Lakshman
Pawukarayek Nisa
Kawishka C Lakshman
⤵  1,491 Downloads

Mithuri - Suresh Fernando
Mithuri
Suresh Fernando
⤵  743 Downloads

Mage Adariye - Nalin Shirantha
Mage Adariye
Nalin Shirantha
⤵  6,491 Downloads

Asura Magen - Charith Manawadu
Asura Magen
Charith Manawadu
⤵  8,117 Downloads

Pera Pawakatado - Nimesh Fernando
Pera Pawakatado
Nimesh Fernando
⤵  14,276 Downloads

Ayenam Ennepa - Hasha Lakshitha
Ayenam Ennepa
Hasha Lakshitha
⤵  14,763 Downloads

Awurudu Kale Awilla - Dinushan Sirimanna, Tisuki Monasha, Iranga Mendis, Mayura Liyanage, Dasun Madusanka, Nimesha Madushani, Kumaru Liyanage
Awurudu Kale Awilla
Dinushan Sirimanna, Tisuki Monasha, Iranga Mendis, Mayura Liyanage, Dasun Madusanka, Nimesha Madushani, Kumaru Liyanage
⤵  3,400 Downloads

Kadulak Dara - Ishara Dilushani Amarasuriya
Kadulak Dara
Ishara Dilushani Amarasuriya
⤵  5,722 Downloads



Top 10 Commenters

Latest Comments

Top