Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
18
අලි රංචුව බේරාගන්න ආපු වනජීවි නිලධාරීන්ගේ වෙඩි උණ්ඩය නිසා හැමෝගෙම හිත් කම්පා කරමින් ඇතින්නක් මියගිය හැටි - Video

- අලි රංචුව බේරාගන්න ආපු වනජීවි නිලධාරීන්ගේ වෙඩි උණ්ඩය නිසා හැමෝගෙම හිත් කම්පා කරමින් ඇතින්නක් මියගිය හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,039 Views
ඕමන්ත ප්‍ර දේශයේ පවතින වියළි කාලගුණයත් සමග නිරන්තරයෙන් වන අලින් ජලය සොයා පැමිණෙනවා.

එලෙස පැමිණි වන අලි රෑනක් පෙරේදා (17) කොම්බුවයිත්ත - කුලම්වැව ආසන්නයේ පිහිටි මෙම වගා ළිඳට වැටී තිබුණා.

ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීම මත ඕමන්ත පොලිසිය මෙන්ම වවුනියාව වනජීවි නිලධාරින් ද එම ස්ථානයට පැමිණියේ වන අලි සිව් දෙනා බේරා ගැනීමේ අරමුණින්.

ඊයේ (17) පෙරවරුවේ වගා ළිඳේ සිටි ඇතින්න ගොඩට පැමිණි අවස්ථාවේ අසල තිබූ බැකෝ යන්ත්‍රයට මෙන් එහි සිටි පිරිසට පහර දීමට තැත් කළ අතර  එහිදී වනජීවි නිලධාරින් කළ වෙඩි තැබීමකින් ඇතින්න මියගියා.

මේ අතර, කැකිරාව - ගල්කිරියාගම වනජීවි කලාපයට අයත් උල්පතගම ඩි දෙක ප්‍ර දේශයේ වගා ළිදකට වන අලි දෙදෙනෙකු වැටී සිටියේ මෙලෙසින්.

පසුව ගල්කිරියාගම වනජිවි නිලධාරීන්, සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් පැය තුනකට අධික කාලයක් වන අලි දෙදෙනා ගොඩ ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වුණා.

කෙසේ වෙතත්, එලෙස ගොඩගත් වන අලියෙකු බැකෝ යන්ත්‍රයට පහර දීමට උත්සාහ කළේ මෙලෙසයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Pama Na Api Thawath - Nishantha Godagama
Pama Na Api Thawath
Nishantha Godagama
⤵  5,884 Downloads

Minisathkam Paradaa - Madusha Ramasinghe
Minisathkam Paradaa
Madusha Ramasinghe
⤵  2,128 Downloads

Ansathu Heene - Kasun Hettihewa
Ansathu Heene
Kasun Hettihewa
⤵  17,850 Downloads

Samada Man Obe - Gayan Arosha
Samada Man Obe
Gayan Arosha
⤵  24,858 Downloads

Keles Mala - Madusha Ramasinghe
Keles Mala
Madusha Ramasinghe
⤵  4,117 Downloads

Therunoth Kawadha Ho - Suneth Warnasooriya
Therunoth Kawadha Ho
Suneth Warnasooriya
⤵  9,005 Downloads

Sithin Parami - Anjalika Frnando
Sithin Parami
Anjalika Frnando
⤵  7,863 Downloads

Adara Mayawa (Hiru TV Adara Mayawa Tele Drama Theme Song) - Ashan Fernando ft Dilki Uresha
Adara Mayawa (Hiru TV Adara Mayawa Tele Drama Theme Song)
Ashan Fernando ft Dilki Uresha
⤵  47,322 Downloads

Pawukarayek Nisa - Kawishka C Lakshman
Pawukarayek Nisa
Kawishka C Lakshman
⤵  7,310 Downloads

Mithuri - Suresh Fernando
Mithuri
Suresh Fernando
⤵  2,992 Downloads



Top 10 Commenters

Latest Comments

Top