Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
16
අරක්කු බෝතල්වලට පෙට්‍රල් පුරවා ගොඩපිටියේ කඩ සෙට් එකක් ගිනිබත් කරලා - Video

- අරක්කු බෝතල්වලට පෙට්‍රල් පුරවා ගොඩපිටියේ කඩ සෙට් එකක් ගිනිබත් කරලා - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,728 Views
අකුරැස්ස - ගොඩපිටිය ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයකට කිසියම් පිරිසක් විසින් අද අලූයම ගිනි තබා ඇති බව වාර්තා වනවා.

ඉන් වෙළඳසැල් 3කට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මත්පැන් බෝතල් වලට පෙට්‍රල් පුරවා මෙම වෙළදසැල් ගිනි තැබීම සිදුකර ඇති බවටයි පොලීසිය මේ වන විට සැක පළ කරන්නේ.

මෙහිදී ජංගම දුරකථන සහ විදුලි උපකරණ අලෙවිසැලක්, පළතුරු වෙළඳසැලක් සහ සිල්ලර බඩු වෙළඳසැලකට හානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මේ වන විට අත්අඩංගුවට ගෙන නැහැ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  45 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  87 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  3,133 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  653 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,112 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  4,725 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  4,521 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  27,068 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  4,885 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,142 Downloads



Top 10 Commenters

Latest Comments

Top