Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
16
18 වැනි සියවසයේ අන්තිමයාත් සදහටම දෙනෙත් පියාගනී - Video

- 18 වැනි සියවසයේ අන්තිමයාත් සදහටම දෙනෙත් පියාගනී - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,185 Views
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකුණු ඉතාලියේ එමා මොරානෝ වයස අවුරුදු 117 ක්ව සිටියදී ඊයේ මියගොස් තිබෙනවා.

18 වන සියවසේ ඉපිද මෙතෙක් ජීවත් වූ අවසන් පුද්ගලයා ලෙසද සැලකෙන ඇය උපත ලබා ඇත්තේ 1899 වසරේ නොවැම්බර් 29 වනදායී.

උතුරු දිග ඉතාලියේ - වර්බනියා ප්‍රදේශයේ උපත ලද සියවස් තුනක අත්දැකීම් සහිත කාන්තාවක් වූ ඇයට ලෝක යුද්ධ දෙක සහ ඉතාලි රජයන් 90 ක් දැක ගැනීමට හැකිවුණා.

ඇගේ සොහොයුරු සොහොයුරියන් රැසක් වයස අවුරුදු 90 ඉක්මවා ජීවත් වී තිබෙනවා.

එමා මොරානෝ ඇගේ දිගුකල් ජීවත්වීමට හේතු දෙකක් ඉදිරිපත් කළා.

ඒ ඇගේ මව් පාර්ශවයේ ජාන සහ දිනකට අමු බිත්තර 2 ක් ඇතුළුව බිත්තර 3 ක් අනුභව කිරීමයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Pem Kala Sitha Langa - Kumara Rubasingha
Pem Kala Sitha Langa
Kumara Rubasingha
⤵  725 Downloads

Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  4,468 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  7,782 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  4,403 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  89,457 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  7,423 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  16,490 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,637 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,310 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  468 Downloads



Top 10 Commenters

Latest Comments

Top