Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
15
අලුත් අවුරුදු දා හැන්දෑවේ මීතොටමුල්ලම හඬවමින් මේනකාගේ පුංචි පවුල රුදුරු වූ කුණු රකුසාට බිළිවෙයි - Photos

- අලුත් අවුරුදු දා හැන්දෑවේ මීතොටමුල්ලම හඬවමින් මේනකාගේ පුංචි පවුල රුදුරු වූ කුණු රකුසාට බිළිවෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

103,756 Views
‘‘අක්කෙ උබ යන්නම ගියාද අපිව තනි කරලා දලා“
‘‘ඇය යන්න ගියා මැකිලා.. බුකියේ මතකය හිත් අග තවරා..“

අලුත් අවුරුදු දා සවස් කාලයේ අහන්න ලැබුණේ ඒ තරම් හොඳ ආරංචියක් නෙමෙයි. මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් ඇතිවූ විපතෙන් මේ වෙද්දි පුද්ගලයන් 11 දෙනෙකුට පමණ ජීවිත නැතිවෙලා.
 

පොලීසිය සඳහන් කළේ ඒ අතර කාන්තාවන් 6 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් හතරදෙනෙකු වන බවයි. ජීවිතක්ෂයට පත්වූවන් අතර ළමයින් හතරදෙනෙකු ද වන බව සඳහන්.

ඊයේ සිදුවුණු මේ විපතෙන් මීතොටමුල්ලේ පදිංචි වෙලා හිටපු ගයානි මේනකාටත් අවාසනාවන්ත විදිහට ජීවිතය හැර යන්න වුණා. ඒ තනියම නෙමෙයි මේනකාගේ ආදරණීය සැමියා, දරු දෙදෙනා සහ සහෝදරියද සමගින්.

මේනකාගේ පවුලට වෙච්ච මේ විපත ගැන ඇගේ හිතවතුන් ඉන්නෙ බොහොම කණස්සල්ලෙන්. මේනකාගේ මිතුරෝ කිහිප දෙනෙකු තමන්ගේ දුක මේ විදිහට ෆේස්බුක් එකට එකතු කරලා තිබුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  2,928 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  22,655 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  5,226 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  5,772 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  25,688 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  7,154 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  5,108 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  3,759 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,215 Downloads

Man Dan Inne Akase - Gihan Arambawela
Man Dan Inne Akase
Gihan Arambawela
⤵  2,849 Downloads



Top 10 Commenters

Latest Comments

Top