Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
15
නොමිළේ ලබාදෙන ත්‍රිපෝෂ පැකැට්ටුවට ගන්න අල්ලස ගැන තවත් හෙළිදරව්වක් - Video

- නොමිළේ ලබාදෙන ත්‍රිපෝෂ පැකැට්ටුවට ගන්න අල්ලස ගැන තවත් හෙළිදරව්වක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

47,611 Views
පවුල් සෞඛ්‍ය සේවිකාවගේ මල් පෝච්චි නීතිය..

"මං දැන් මල් පෝච්චි අතඇරලා තියෙන්නෙ ඇති වෙන්නම හම්බ වුණා"

හිරු සී.අයි.ඒ. හරහා පසුගිය 13 වනදා අප හෙළි කළේ කුරුණෑගල දේවගිරියේ මාතෘ සායන මධ්‍යස්ථානය පිළිබඳවයි.

ත්‍රිපෝෂ ලබා දීමට නම් මල් පෝච්චි රැගෙන එන ලෙසට මෙහි පවුල් සෞඛ්‍ය සේවිකාව නීතියක් පනවා තිබුණු ආකාරය අප එහිදී පෙන්වා දුන්නා.

පවුල් සෞඛ්‍ය සේවිකාවගේ මල් පෝච්චි නීතිය පිළිබදව අප ඇයගෙන් කළ විමසීමේදී ඇය පවසා සිටියේ එම නීතිය තමන් හදාගත් එකක් බවයි.

ත්‍රිපෝෂ ලබාගැනීමට මුදල් වැය කිරීම ජනතාවට දැඩි ගැටලුවක් බව පැවසු විට සෞඛ්‍ය සේවිකාවගේ පිළිතුර පහතින් බලන්න.

වයඹ පළාත් සෞඛ්‍ය බලධාරීනි, දේවගිරියේ මාතෘ සායනයේ මේ සිදුවන අසාධාරණයට ඔබගේ අවධානය යොමුවන්නේ කවදාද ?
හිරු සී.අයි.ඒ.අවධානයෙන්.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Oba Dakina Dakina - Chandrasena Hettiarachchi
Oba Dakina Dakina
Chandrasena Hettiarachchi
⤵  2,256 Downloads

Sihinenwath - Roshan Buddhika
Sihinenwath
Roshan Buddhika
⤵  566 Downloads

A Oya Nisa - Nishi Tennakoon
A Oya Nisa
Nishi Tennakoon
⤵  772 Downloads

Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  1,195 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  5,805 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,545 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,462 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  6,275 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,843 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  6,596 Downloads



Top 10 Commenters

Latest Comments

Top