Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
15
බලාපොරොත්තු විනාශ වුණු ගොවි පවුලක් ගසක් මත ඉදි කළ පැළක අවුරුදු සැමරූ හැටි - Video

- බලාපොරොත්තු විනාශ වුණු ගොවි පවුලක් ගසක් මත ඉදි කළ පැළක අවුරුදු සැමරූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,294 Views
නිරන්තරයෙන් වන අලි තර්ජන එල්ල වන මොනරාගල ඉඳිපදුර ගම්මානයේ පවුලක් අද වෙනස් ආකාරයකට අලුත් අවුරුද්ද සැමරූ පුවතක් අපිට වාර්තා වුණා.

ඒ හේනේ ගසක් මත ඉදි කළ පැළක සිටයි.

හේන් ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කරගත් මොනරාගල සෙවනගල ඉඳිපදුර ගම්මානයේ පවුල් 50ක් පමණ ජීවත්වුණා.

නමුත් නිරන්තරයෙන් ගමට එල්ල වූ වනඅලි තර්ජන හේතුවෙන් ගම්වැසියන් ප්‍රදේශය අතහැර ගියේ ඊට මුහුණ දීම අසීරු කටයුත්තක් වූ බැවින්.

මේ වෙනකොට ගම්මානයේ ඉතිරිව සිටින්නේ වසන්ත කුමාර මහතාගේ පවුලේ උදවිය පමණයි.

ඔහුගේ දියණිය මාපිය ඇසුර නොමැතිව අධ්‍යාපන කටයුතු සඳහා ඥාති නිවසක රඳවා සිටින්නේද වන අලි තර්ජන හේතුවෙන්.

හේන් ගොවිතැන් කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන මේ පවුලට ඉන්න හිටින්නට තැනක් අහිමි වීම හේතුවෙන් මේ වනවිට ගැටලු රැසකට මුහුණ දී සිටිනවා.

මේ හේතුවෙන් ඔවුන්ට මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට සිදුවූයේ හේනේ තනා ඇති පැල මතයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Adare Ai Kiyanna - Visharada Ajantha Dilrukshi
Adare Ai Kiyanna
Visharada Ajantha Dilrukshi
⤵  2,264 Downloads

Ridunu Hitha - Wasanthi Shilpadhipathi
Ridunu Hitha
Wasanthi Shilpadhipathi
⤵  1,647 Downloads

Vinde Nubai (Be Balannata) - Shashika Nisansala
Vinde Nubai (Be Balannata)
Shashika Nisansala
⤵  10,954 Downloads

Oba Noena Karane - Nadeera Nonis
Oba Noena Karane
Nadeera Nonis
⤵  10,502 Downloads

Igilasi - Colombo MBZ
Igilasi
Colombo MBZ
⤵  1,721 Downloads

Anawakiyak - Mihindu Ariyaratne
Anawakiyak
Mihindu Ariyaratne
⤵  1,730 Downloads

Alawanthiya - Suraj Freslie
Alawanthiya
Suraj Freslie
⤵  773 Downloads

Marathondi Dathe - Samitha Mudunkotuwa ft Sachithra Senanayake
Marathondi Dathe
Samitha Mudunkotuwa ft Sachithra Senanayake
⤵  3,378 Downloads

Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  6,004 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  43,875 Downloads



Top 10 Commenters

Latest Comments

Top