Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
14
ජනප්‍රිය තරු පිරිවරාගෙන "හිරු අවුරුදු කුමර කුමරියෝ 2017" වේදිකාව වර්ණවත් වූ හැටි - Video

- ජනප්‍රිය තරු පිරිවරාගෙන "හිරු අවුරුදු කුමර කුමරියෝ 2017" වේදිකාව වර්ණවත් වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

46,592 Views
ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ වින්දනාධිපති වන හිරු ටී.වී, උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නවමු අත්දැකීමක් ප්‍රෙක්ෂක ජනතාවට තිළිණ කරමින් කරමින් හිරු අවුරුදු කුමරා කුමරිය අභිසෙස් ගැන්වීම ඊයේ (13) අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

මෙම වැඩසටහන පැවැත්වුනේ සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු විශේෂ වැඩසටහන තුළිනුයි.

" අවුුරුදු කුමර කුමරියන් රජවන අලුත් අවුරුදු මෞලි මංගල්‍ය හිරු අවුරුදු කුමර කුමරියෝ 2017" පළමු වටයේ තෝරා ගැනීම් සහ දෙවන වටයේ තෝරාගැනීම් පසුගියදා පැවැත්වුනේ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී සහ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි .

එයට තරඟකරුවන් දසදහසක් පමණ සම්බන්ධ වෙන්න අයදුම්පත් ඒවා තිබුණු අතර ඔවුන් ක්ෂේත්‍රයේ ප්‍රවීණ විනිසුරු මඩුලු යටතේ විනිශ්චයට ලක් වුනු අතර ඒ අතුරින් තෝරා ගත්  තරගකරුවන් සියළුදෙනා ඊයේ (13) පැවැත්වූ අවසන් මහා තරගයට සහභාගි වුණා.

මෙම අවස්ථාව සඳහා ගෞරවනීය විනිශ්චය මණ්ඩලය ලෙස එක් වූයේ ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා , ජනප්‍රිය රංගන ශිල්පී චිත්‍රපට අධ්‍යක්ෂ චන්න පෙරේරා , ප්‍රවීණ මෝස්තර හා රූපලාවන්‍ය ශිල්පී මයිකල් විජේසූරිය , සහ යොවුන් රංගන ශිල්පී හේමාල් රණසිංහ , ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී බර්නි බාලසූරිය.

අවසන් 7 දෙනා අතරින් කුමර කුමරියන් 3 දෙනා බැගින් තෝරාගැනුණු අවස්ථාව පහතින් බලන්න.



එහිදී හිරු අවුරුදු කුමරා ලෙස ප්‍රමුදිත අමරසිංහ අභිසේස් ලැබූ අතර හිරු අවුරුදු කුමරිය ලෙස අභිසෙස් ලැබුවේ දිල්කි රිෂානායි.

ඔවුන්ට අයත් ත්‍යාග පිරුනැමූ අයරු පහතින් බලන්න



" අවුුරුදු කුමර කුමරියන් රජවන අලුත් අවුරුදු මෞලි මංගල්‍ය හිරු අවුරුදු කුමර කුමරියෝ 2017" සම්පූර්ණ වැඩසටහන පහතින් බලන්න

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Peradaka Mage Sitha - Sajith M Rajapaksha
Peradaka Mage Sitha
Sajith M Rajapaksha
⤵  4,879 Downloads

Adarayen Pidu - Gayathri Ekanayake
Adarayen Pidu
Gayathri Ekanayake
⤵  10,222 Downloads

Wasthuwe - Prageeth Vidanapathirana
Wasthuwe
Prageeth Vidanapathirana
⤵  7,108 Downloads

Adara Puthe - Theekshana Anuradha
Adara Puthe
Theekshana Anuradha
⤵  8,171 Downloads

Piduwath Malin - Suresh Wickramasooriya
Piduwath Malin
Suresh Wickramasooriya
⤵  6,407 Downloads

Mama Madida - Achintha Mihirani
Mama Madida
Achintha Mihirani
⤵  3,821 Downloads

Pani Makuluwo - Amarasiri Peiris
Pani Makuluwo
Amarasiri Peiris
⤵  3,981 Downloads

Bathkooro - Dasun Madushan
Bathkooro
Dasun Madushan
⤵  8,056 Downloads

Dewani Pemwatha - Ravindu Sathsara
Dewani Pemwatha
Ravindu Sathsara
⤵  11,485 Downloads

Thawena Sitha - Jalinda
Thawena Sitha
Jalinda
⤵  17,824 Downloads



Top 10 Commenters

Latest Comments

Top