Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
14
ලෝක පූජිත ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් ප්‍රධාන චරිතයකට පණ පොවමින් සිනමාවට - Video

- ලෝක පූජිත ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් ප්‍රධාන චරිතයකට පණ පොවමින් සිනමාවට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,178 Views
ඉන්දියාවෙන් බිහිවුණු සුපිරිම පිතිකරුවා කවුද කියලා ඇහුවොත් හැමෝම කියන්නෙ සචින් ටෙන්ඩුල්කාර් කියලා.

ඉන්දියාවේ ඇතැම් පිරිස් සචින් ටෙන්ඩුල්කාර්ව දේවත්වයෙන්ද අදහනු ලබනවා.

ක්‍රිකට් වංශකතා පොතේ නොමැකෙන සටහන් තැබූ සචින් මේ වෙද්දි අලුත්ම වැඩකට අතගහලා.

ඒ James Erskine කියන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සමග.

සචින්ගේ ජීවිත කතාව චිත්‍රපටයකට නගන්න මේ අධ්‍යක්ෂකවරයා සමත්වෙලා. මේ චිත්‍රපටයේ නම Sachin A Billion Dreams.

මැයි 26 වැනිදා සිට ලොව පුරා තිරගත වීමට නියමිත මේ චිත්‍රපටයේ විශේෂත්වය තමයි සචින් ටෙන්ඩුල්කාර් මෙහි ප්‍රධාන චරිතයට පණ පෙවීම.



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Heenayakda Me - Ashan Fernando ft Dilki Uresha
Heenayakda Me
Ashan Fernando ft Dilki Uresha
⤵  214 Downloads

Bindunu Sith Maane - DSon
Bindunu Sith Maane
DSon
⤵  1,695 Downloads

Saara Dethol - Ruwan S Liyanage
Saara Dethol
Ruwan S Liyanage
⤵  307 Downloads

Hithumathen Lan wela - Oshani Sandeepa
Hithumathen Lan wela
Oshani Sandeepa
⤵  6,990 Downloads

Waradikaraya - Charitha Krishantha
Waradikaraya
Charitha Krishantha
⤵  5,245 Downloads

Obagen Tharam - Pradeep Rangana
Obagen Tharam
Pradeep Rangana
⤵  21,741 Downloads

Api Wenas - Pyramids
Api Wenas
Pyramids
⤵  1,875 Downloads

Thambapata Handawa - Lasantha Bandara
Thambapata Handawa
Lasantha Bandara
⤵  5,388 Downloads

Heena Kade - Ajantha Peiris
Heena Kade
Ajantha Peiris
⤵  5,456 Downloads

Dasa Kee Katha - Suranjith Pathmalal
Dasa Kee Katha
Suranjith Pathmalal
⤵  2,275 Downloads



Top 10 Commenters

Latest Comments

Top