Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
14
සිංහල අලුත් අවුරුදු දා දෙණියායේදී ගිලන් රථයක් තුල නිවුන් දරුවන් මෙලොව එළීය දකී - Video & Photos

- සිංහල අලුත් අවුරුදු දා දෙණියායේදී ගිලන් රථයක් තුල නිවුන් දරුවන් මෙලොව එළීය දකී - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

43,950 Views
සිංහල දෙමළ අලූත් අවුරුද්ද උදාවීමෙන් අනතුරුව දෙනියාය ප්‍රදේශයේදී 1990 සුව සැරිය හදිසි ප්‍රතිකාර ගිලන් රථයක් තුළදී නිවුන් දරු උපතක් වාර්තා වනවා.

අද පෙරවරු හතට පමණ දෙනියාය සුව සැරිය හදිසි ප්‍රතිකාර අංශයට ලද දුරකථන ඇමතුමකින් කියවී තිබුනේ අනිලකන්ද ප්‍රදේශයේ ගැබිණි කාන්තාවක් දරු ප්‍රසූතියට ආසන්න වී ඇති බවටයි.

දුරකථන ඇමතුමට අනුව සුව සැරිය හදිසි ප්‍රතිකාර අංශයෙන් ගිලන් රථයක් අනිල්කන්ද ප්‍රදේශයට යොමුකර  තිබෙනවා.
 
ගැබිණි කාන්තාව සමග ගිලන් රථයේ වෛද්‍ය තාක්ෂණ නිළධාරිනියන් දෙදෙනෙක් සිට ඇති අතර ඔවුන්ගේ සහාය ඇතිව කාන්තාව , පළමු දරුවා ගිලන් රථය තුළම බිහි කර තිබෙනවා. ඇය දෙවන දරුවා බිහිකර ඇත්තේ ගිලන් රථය දෙනියාය මූලික රෝහල් පරිශ්‍රයට පැමිණීමෙන් අනතුරුවයි.

"අලුත් අවුරුද්දේ අපි වැඩ අල්ලන්නෙ කොහොමද කිය කියා තමයි හිටියෙ. හැබැයි අපි වැඩ අල්ලන වෙලාවට අල්ලපු වැඩේ නම් නරක නැහැ" යනුවෙන් එක් පරිපූරක වෛද්‍ය තාක්ෂණික ශිල්පිනියක් පවසා තිබෙනවා.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Pama Na Api Thawath - Nishantha Godagama
Pama Na Api Thawath
Nishantha Godagama
⤵  5,883 Downloads

Minisathkam Paradaa - Madusha Ramasinghe
Minisathkam Paradaa
Madusha Ramasinghe
⤵  2,128 Downloads

Ansathu Heene - Kasun Hettihewa
Ansathu Heene
Kasun Hettihewa
⤵  17,829 Downloads

Samada Man Obe - Gayan Arosha
Samada Man Obe
Gayan Arosha
⤵  24,851 Downloads

Keles Mala - Madusha Ramasinghe
Keles Mala
Madusha Ramasinghe
⤵  4,117 Downloads

Therunoth Kawadha Ho - Suneth Warnasooriya
Therunoth Kawadha Ho
Suneth Warnasooriya
⤵  9,004 Downloads

Sithin Parami - Anjalika Frnando
Sithin Parami
Anjalika Frnando
⤵  7,861 Downloads

Adara Mayawa (Hiru TV Adara Mayawa Tele Drama Theme Song) - Ashan Fernando ft Dilki Uresha
Adara Mayawa (Hiru TV Adara Mayawa Tele Drama Theme Song)
Ashan Fernando ft Dilki Uresha
⤵  47,300 Downloads

Pawukarayek Nisa - Kawishka C Lakshman
Pawukarayek Nisa
Kawishka C Lakshman
⤵  7,310 Downloads

Mithuri - Suresh Fernando
Mithuri
Suresh Fernando
⤵  2,989 Downloads



Top 10 Commenters

Latest Comments

Top