Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
14
එදා රණාලේ වෙඩි පහරින් නූලෙන් බේරුණු පිඩලි තුෂාර පාසල් වංගුවේදී අහිංසකයෙකුත් අරගෙනම එලොව ගිය හැටි - Video

- එදා රණාලේ වෙඩි පහරින් නූලෙන් බේරුණු පිඩලි තුෂාර පාසල් වංගුවේදී අහිංසකයෙකුත් අරගෙනම එලොව ගිය හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

65,237 Views
"වෙඩි සද්දයක් ආවා..රතිඤ්ඤා වැලක් පත්තු වෙනවා වගේ"
"වෙඩි තියනවා දැක්ක හින්දා එතනින් පාරෙන් දිව්වා"

කඩුවෙල මාලඹේ මාර්ගයේ කොතලාවල මංසන්ධිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ ජීවිතක්ෂයට පත් වුණා.

ඊයේ (13) පෙරවරු 10 ට පමණ මෙම වෙඩි තැබීම සිදු වුණේ කඩුවෙල මාලඹේ මාර්ගයේ කොතලාවල මංසන්ධියේ පාසල් වංගුව ප්‍රදේශයේදීයි. 

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු මාර්ගය අසල සිටි තවත් අයෙකු සමඟ කතා බහ කරමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබුණා.

අසල නතර කර තිබූ  ත්‍රිරෝද රථයකටද මින් වෙඩි ප්‍රහාර එල්ල වී තිබෙනවා.

මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි. එම ස්ථානයේ තිබී හිස් උණ්ඩ කොපු 18 ක් සොයා ගැනුණා.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පහළ බෝමිරියේ පදිංචි රුවන් තුෂාර නැමත්තා (පිඩලි තුෂාර) මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයෙකු බවත් ඔහු කඩුවෙල සමයං නැමති පාතාල නායකයාගේ ඥාතියෙකු බවත් පොලිසිය පවසනවා.

මීට වසරකට පමණ පෙරදී රනාල ප්‍රදේශයේදී ද වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති ඔහු එහිදී නිරුපද්‍රිතව පළා ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් මිය ගිය දොන් පියවංශ නැමැත්තා කිසිදු අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙකු නොවන බව පොලිසිය සදහන් කළා.

පෞද්ගලික ආයතනයක රැකියාවක නියුතු ඔහු තිදරු පියෙක්.

කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමපාල ඒකනායක මහතා ස්ථානීය පරීක්ෂණ අද පෙරවරුවේ සිදු කළා.

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Peradaka Mage Sitha - Sajith M Rajapaksha
Peradaka Mage Sitha
Sajith M Rajapaksha
⤵  4,879 Downloads

Adarayen Pidu - Gayathri Ekanayake
Adarayen Pidu
Gayathri Ekanayake
⤵  10,222 Downloads

Wasthuwe - Prageeth Vidanapathirana
Wasthuwe
Prageeth Vidanapathirana
⤵  7,108 Downloads

Adara Puthe - Theekshana Anuradha
Adara Puthe
Theekshana Anuradha
⤵  8,171 Downloads

Piduwath Malin - Suresh Wickramasooriya
Piduwath Malin
Suresh Wickramasooriya
⤵  6,407 Downloads

Mama Madida - Achintha Mihirani
Mama Madida
Achintha Mihirani
⤵  3,821 Downloads

Pani Makuluwo - Amarasiri Peiris
Pani Makuluwo
Amarasiri Peiris
⤵  3,981 Downloads

Bathkooro - Dasun Madushan
Bathkooro
Dasun Madushan
⤵  8,056 Downloads

Dewani Pemwatha - Ravindu Sathsara
Dewani Pemwatha
Ravindu Sathsara
⤵  11,485 Downloads

Thawena Sitha - Jalinda
Thawena Sitha
Jalinda
⤵  17,824 Downloads



Top 10 Commenters

Latest Comments

Top