Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
11
ඒඩ්ස් රෝගය ගැන බියෙන් සමාජයෙන් නින්දා අපහාස විඳි ගනේමුල්ල දැරිය ලොවටම ආදර්ශයක් වුණු හැටි - Video

- ඒඩ්ස් රෝගය ගැන බියෙන් සමාජයෙන් නින්දා අපහාස විඳි ගනේමුල්ල දැරිය ලොවටම ආදර්ශයක් වුණු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,636 Views
"තිබුණු කරදර එක්ක දරුවට පාඩම් මගහැරුණා"

"ප්‍රශ්නේ ඉවරටම ඉවරවෙලා නැහැ"

ඒඩ්ස් රෝගය වැළදී ඇතැයි යන සැකය මත පාසලෙන් හා ඇතැම් දෙමාපියන්ගෙන් දිගින් දිගටම බලපෑම් එල්ලවූ ගනේමුල්ල කුඩාබොල්ලත පාසැලේ දැරිය මෙවර වාර විභාගයේද පන්තියේ ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙනවා.

ගලහිටියාව හේමමාලි මහා විද්‍යාලයට අනුබද්ධ ගනේමුල්ල කුඩාබොල්ලත ශ්‍රී සුමංගල ප්‍රාථමික පාසැලේ දැරියකට ඒඩ්ස් රෝගය වැළඳී ඇතැයි චෝදනා කරමින් සිදු කෙරෙන කෙනෙහෙළිකම් පිළිබඳව පසුගිය මස අප දිගින් දිගටම වාර්තා කලා.

විටෙක ගම්වැසියන්ගෙන්ද, විටෙක පාසැලේ ඇතැම් දරුවන්ගේ දෙමාපියන්ගෙන් නින්දා අපහාස පමණක් නොව පරුෂ වචනයන්ද නොඅඩුව පිදුම් ලැබූ මේ පුංචි දැරිය මේ කිසිවකින් සැලුණේ නැහැ.

දැරියගේ භාරකරුවන් පවසන්නේ දැරියට සිදුවූ කෙනෙහෙළිකම් හේතුවෙන් ඇය පසුගිය වාරයේ පාසැල් ගිය දින ගණනට වඩා නොගිය දින ගණන වැඩි බවයි.

මේ සියලු බාධක මැද නව හැවිරිදි මේ කුඩා දැරිය ඇයට එල්ල වූ සියලු චෝදනා අපහාස වලට පිළිතුරු දී ඇත්තේ මේවර වාර විභාගයේදීත් විශිෂ්ඨ ප්‍රතිපල පෙන්වමින්.

කෙසේ වෙතත් දැරියගේ මාපියන් අප හා පැවසුවේ ඇයට පාසැලේ ඇතැම් ගුරුවරුන්ගෙන් මෙන්ම දෙමාපියන්ගෙන් එල්ලවෙන බලපෑම තවමත් අවසන් වී නොමැති බවයි.

සමාජයෙන් අදටත් එල්ලවන දහසකුත් එකක් බාධකවලට නොසැලී මුහුණ දෙන දීප්තිමත් හෙට දවසකට උරුම කියන මෙම පුංචි දැරියගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරදීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීම නොවන්නේද?

Make a Comment
Make a Comment






Recent Gossip Post




Oba Dakina Dakina - Chandrasena Hettiarachchi
Oba Dakina Dakina
Chandrasena Hettiarachchi
⤵  489 Downloads

Sihinenwath - Roshan Buddhika
Sihinenwath
Roshan Buddhika
⤵  95 Downloads

A Oya Nisa - Nishi Tennakoon
A Oya Nisa
Nishi Tennakoon
⤵  219 Downloads

Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  974 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  5,295 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,405 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,318 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  5,864 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,669 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  6,185 Downloads



Top 10 Commenters

Latest Comments

Top