Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
07
සුද්දන්ටත් ලංකාවේ සංස්කෘතිය කියලා දෙන අපේ රටේ නැටුම් ගුරුවරිය - Photos

- සුද්දන්ටත් ලංකාවේ සංස්කෘතිය කියලා දෙන අපේ රටේ නැටුම් ගුරුවරිය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,358 Views
නදීකා ප්‍රියදර්ශනී යනු දැනට නවසීලන්තයේ ඕක්ලන්ඩ් හී වෙසෙන ශ්‍රී ලාංකීය දුවා දරුවන්ට ලාංකීය නර්තනය උගන්වන දක්ශ ගුරුවරියක්.

දක්ශ නර්තන ශිල්පිනියක් වන නදීකා Dancing Angels නර්තන කන්ඩායමේ මූලාරම්භක සාමාජික හා එහි නිර්මාතෘවරියද වනවා.

Dancing Angels යනු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පදනම් වුනු ශ්‍රී ලාංකික නර්තන දක්ශතා වලින් පිරි නර්තන කණ්ඩායමක්ද වනවා.

එම නර්තන ශෛලීන් අතර උඩරට, පහතරට, සබරගමු වගේම බැලේ නැටුම්, ඉන්දියානු, භරත්,  කථක්, නිර්මාණාත්මක, හිපොප් සහ බොලිවුඩ් නර්තන ශෛලීන් කැපී පෙනෙනව‍ා.

2012 දී නවසීලන්තය බලා සිය ආදරණීය පවුල සමග නික්මෙන ඇය ඒ වන විට නර්තන ගුරුවරියක් ලෙස ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල වසර 10කට ආසන්න සේවා කාලයක් සම්පූර්ණ කර තිබුණා.

නර්තන ගුරුවරියක් හා නර්තන නිර්මාණකරුවෙකු ලෙස බොහෝ දක්ශතා දක්වන ඇය උඩරට, පහතරට, සබරගමු නර්තන ශෛලීන්ට අත් පොත් තබනුයේ ඇගේ ප්‍රථම ගුරුවරයා වූ ඉන්ඳ්‍රවංශ මහතා යටතේ හඟුරන්කෙත පොරමඩුල්ල ජාතික පාසලෙන්.

ඇය නර්තන ගුරුවෘතිය ආරම්භ කර තිබෙන්නේ මධ්‍යම පළාතේ පිහිටි කුඩා පාසලක් වන දෙහිපේ විද්‍යාලයෙන් වන අතර එහිදී ඇය ඇගේ සිසු සිසුවියන් අනෙකුත් ජනප්‍රිය පාසල් අභිබවා දිස්ත්‍රික්ක හා පළාත් මට්ටමේ ජයග්‍රහන කරා රැගෙන යාමට තරම් සමත්ව තිබෙනවා.

ඇය සරසවි අධ්‍යාපනය ලබන කාල වකවානුවේ, උඩරට, පහතරට, සබරගමු නර්තනය වගේම බැලේ , මුද්‍රා නාට්‍ය,  භරත නාට්‍ය,  කථක්, නර්තන සම්ප්‍රදායන් ශ්‍රී ලාංකේය ප්‍රවීණ නර්තන ශිල්පීන් වන මහාචාර්ය මුදියන්සේ දිසානායක, මහාචාර්ය ආරියරත්න කලු ආරච්චි, මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ,  මහාචාර්ය ලයනල් බෙන්තරගේ, ආචාර්ය පියසාර ශිල්පාධිපති, ප්‍රවීණ නර්තනවේදියකු වන රවි බන්දු විද්‍යාපති සහ ධම්මිකා ලන්කාතිලක යන ගුරුවරුන් යටතේ තවදුරටත් හැදෑරීමට තරම් වාසනාවන්ත වුණා.

සරසවි අධ්‍යාපනය අවසානයේ ඇය කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙන් ප්‍රාසාංගික කලා විශේෂ උපාධියක් නර්තනය හා නාට්‍ය විෂය ධාරාවන් සඳහා ලබාගන්නා අතර ඉන්පසු තවදුරටත් මධ්‍යම පළාතේ හා බස්නාහිර පළාතේ පාසල් දෙකක ගුරුවෘතියේ නියැලී තිබුණා.

ඇගේ එම නර්ථන කණ්ඩායමේ ඡායාරූප සහ වීඩියෝව පහතින් බලන්න





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Pem Kala Sitha Langa - Kumara Rubasingha
Pem Kala Sitha Langa
Kumara Rubasingha
⤵  1,888 Downloads

Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  5,259 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  8,721 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  4,741 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  173,920 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  7,884 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  17,755 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,706 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,414 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  488 Downloads



Top 10 Commenters

Latest Comments

Top