Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
06
Hiru Megastars පසුගිය සතියේ ජයග්‍රාහකයන් මෙන්න ! මේ සතියේ සුපිරි තෑගි දිනාගන්න සූදානම් වන්න - Photos

- Hiru Megastars පසුගිය සතියේ ජයග්‍රාහකයන් මෙන්න ! මේ සතියේ සුපිරි තෑගි දිනාගන්න සූදානම් වන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,758 Views
ප්‍රථම විරාමයේදී, නවීන පන්නයේ සිංගර් Geo ශීතකරණයක්...

දෙවන විරාමයේදී , රුපියල් 235 000 ක් වටිනා Mahindra GUSTO ස්කුටරයක් ...

තෙවන විරාමයේදී, වටිනා නවීණ  පන්නයේ සිංගර් ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රයක් ...

"මහා සුපිරි තරු සංග්‍රාමය" Hiru Megastats වැඩසටහනෙන් වැඩසටහනෙන් ප්‍රථම වරට හඳුන්වාදුන් ආදරණීය ප්‍රේක්ෂකයන් එළඹෙන සෑම විරාමයකදී සුපිරි ජයග්‍රාහකයන් බවට පත්කිරීම මේ වනවිටත් ක්‍රියාත්මකයි. ඒ අනුව පසුගිය සෙනසුරාදා Hiru Megastats වැඩසටහනෙන් සුපිරි ජයග්‍රාහකයන් තිදෙනෙක් බිහිකළා.

ඔවුන්ට එම වටිනා ත්‍යාග ලබාදීම පසුගියදා හිරු ටීවී ප්‍රධාන මැදිරි සංකීර්ණයේදී සිදු කෙරුණේ පසුගිය සතියේ පැවති අද්විතීය තරඟයෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් සූර්යන්ස් තරු කණ්ඩායමේ සුපිරි තරුවක් වූ අසංග පෙරේරාගේ දෑතිනි.

පළමු විරාමයේදී නවීන පන්නයේ සිංගර් Geo ශීතකරණය දිනාගත්තේ දිනේෂ් ප්‍රේමසිරි- පොළොන්නරුවේ සිටයි.

ඔහු විසින් එම නවීන පන්නයේ සිංගර් Geo ශීතකරණය ලබාගත් අවස්ථාව පහතින්...



දෙවැනි විරාමයේදී රුපියල් 235 000 ක් වටිනා Mahindra GUSTO ස්කුටරය දිනාගත්තේ දිලිනි රුවන් සඳමාලි - වැලිමඩ  සිටයි.

ඇය විසින් එම රුපියල් 235 000 ක් වටිනා Mahindra GUSTO ස්කුටරය ලබාගත් අවස්ථාව පහතින්....



තෙවැනි විරාමයේදී වටිනා නවීණ  පන්නයේ සිංගර් ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රය දිනාගත්තේ උපේක්ෂා පියුමාලි - කළුතර  සිටයි.

ඇය විසින් එම නවීණ  පන්නයේ සිංගර් ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රය ලබාගත් අවස්ථාව පහතින්...



සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8.30ට හිරු මෙගා ස්ටාර්ස් බලන්න..

කෝටිගණන් තෑගි සතිපතා දිනා ගන්න...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  606 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  19,989 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,687 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  3,857 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  7,160 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  19,911 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,304 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,501 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,332 Downloads

Adaraye Suwanda Aran - Nalinda Ranasinghe
Adaraye Suwanda Aran
Nalinda Ranasinghe
⤵  18,615 Downloads



Top 10 Commenters

Latest Comments

Top