Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
01
හිරු මෙගා ස්ටාර්ස් මහා සුපිරි තරු සංග්‍රාමයේ පළමු අවසන් පූර්ව තරඟ වටයේ සූර්යන්ස් Vs ශාක්‍යන්ස් ගැටුම - Video

- හිරු මෙගා ස්ටාර්ස් මහා සුපිරි තරු සංග්‍රාමයේ පළමු අවසන් පූර්ව තරඟ වටයේ සූර්යන්ස් Vs ශාක්‍යන්ස් ගැටුම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,733 Views
ප්‍රේක්ෂක ඔබගේ හදවත ස්පර්ශ කරමින් අපූර්ව නිර්මාණයන් දවසින් දවස ගෙන එන හිරු මෙගා ස්ටාර්ස් මහා සුපිරි තරු සංග්‍රාමයේ පසුගිය සෙනසුරාදා රාත්‍රිය බබළවමින් පළමු අවසන් පූර්ව තරඟ වටයේ තරඟ කල කණ්ඩායම් දෙක වූයේ සූර්යන්ස් Vs ශාක්‍යන්ස් කණ්ඩායම් ද්විත්වයයි.

සුපුරුදු පරිදි මේ තරඟයේදීත් කණ්ඩායම් දෙකෙහි දක්ෂතා හා නිර්මාණ අධීක්ෂණය කිරීමට ගෞරවනීය විනිශ්චය මණ්ඩලය ලෙස එක් වූයේ ශ්‍රී ලාංකීය සිනමාවේ ජීවමාන රංගන පෞරුෂය ප්‍රවීන රංගනවේදී රවීන්ද්‍ර රංදෙණිය, හෙළ සිනමාවේ සුරූපිණියක් මෙන්ම ආකර්ෂණීය චරිතයක් වන සබීතා පෙරේරා, නර්ථනයෙන් හා රංගනයෙන් සැමගේ හද බැඳ ගත් දිල්හානි ඒකනායක සමගින් ආරාධිත විනිසුරු අසුන හිමිවූ මුළු රටම හඳුනන සංගීතවේදී ජනප්‍රිය ගායන ශිල්පී කිත්සිරි ජයසේකරයි.

ප්‍රේක්ෂක සැම ආදරයෙන් හා උණුසුමින් පිළිගනිමින් මෙම අර්ධ අවසන් පූර්ව තරඟාවලියේ තීරණාත්මක සාධකය වූ කාසියේ වාසිය උරගා බැලුවේ එදින තරඟ වැදුණු  "ශාක්‍යයන්ස්"  කණ්ඩායමේ නායිකාව නිල්මිණි තෙන්නකෝන් හා "සූර්යන්ස්" කණ්ඩායමේ නායිකාව යුරේනි නොෂිකාවිසින් වන අතර කාසියේ වාසිය තම කණ්ඩායම වෙතට හරවා ගන්නට සමත් වූයේ "ශාක්‍යයන්ස්" කණ්ඩායමයි.

කණ්ඩායම් දෙකෙහිම කරට කර තරඟයකින් නර්තනවරය සහ  ගායනවරය යන තරඟවලින් සූර්යන්ස් කණ්ඩායම ජයගත් අතර ස්වයංවරය සහ Super Battle Round යන තරඟවලින් ජයගැනීමට ශාක්‍යන්ස් කණ්ඩායම සමත් වුණා.

Super Battle Round තරඟ වටයෙන් තම දක්ෂතා අනෙක් කණ්ඩායමට වඩා ඉහළින් පෙන්වූ සූර්යන්ස් කණ්ඩායම ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සමත් වුණා.
සම්පූර්ණ තරඟාවලිය පහතින් බලන්න.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  12,008 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  1,384 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  2,858 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  5,155 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  15,606 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,046 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  2,578 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  4,725 Downloads

Adaraye Suwanda Aran - Nalinda Ranasinghe
Adaraye Suwanda Aran
Nalinda Ranasinghe
⤵  16,938 Downloads

Aye Nam Adare - Ruwan Fernando
Aye Nam Adare
Ruwan Fernando
⤵  5,438 Downloads



Top 10 Commenters

Latest Comments

Top