Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
31
Hiru Megastars පසුගිය සතියේ ජයග්‍රාහකයන් මෙන්න ! මේ සතියේ සුපිරි තෑගි දිනාගන්න සූදානම් වන්න - Photos

- Hiru Megastars පසුගිය සතියේ ජයග්‍රාහකයන් මෙන්න ! මේ සතියේ සුපිරි තෑගි දිනාගන්න සූදානම් වන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,019 Views
ප්‍රථම විරාමයේදී, රුපියල් 2,35 000 ක් වටිනා Mahindra GUSTO ස්කුටරයක් ...

දෙවන විරාමයේදී , රුපියල් 43, 990 ක් වටිනා OPPO Selfie Expert F1s ජංගම දුරකථනයක්...

තෙවන විරාමයේදී, නවීන පන්නයේ සිංගර් Geo ශීතකරණයක් ...

"මහා සුපිරි තරු සංග්‍රාමය" Hiru Megastats වැඩසටහනෙන් වැඩසටහනෙන් ප්‍රථම වරට හඳුන්වාදුන් ආදරණීය ප්‍රේක්ෂකයන් එළඹෙන සෑම විරාමයකදී සුපිරි ජයග්‍රාහකයන් බවට පත්කිරීම මේ වනවිටත් ක්‍රියාත්මකයි. ඒ අනුව පසුගිය සෙනසුරාදා Hiru Megastats වැඩසටහනෙන් සුපිරි ජයග්‍රාහකයන් තිදෙනෙක් බිහිකළා.

ඔවුන්ට එම වටිනා ත්‍යාග ලබාදීම පසුගියදා හිරු ටීවී ප්‍රධාන මැදිරි සංකීර්ණයේදී සිදු කෙරුණේ පසුගිය සතියේ පැවති අද්විතීය තරඟයෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් මායන්ස් තරු කණ්ඩායමේ සුපිරි තරුවක් වූ නුවන් ගුණසේකරගේ දෑතිනි.

පළමු විරාමයේදී රුපියල් 235 000 ක් වටිනා Mahindra GUSTO ස්කුටරයක් දිනාගත්තේ මංජුලා දිල්රුක්ෂි - කඹුරුපිටිය සිටයි.

ඇය විසින් එම රුපියල් 235 000 ක් වටිනා Mahindra GUSTO ස්කුටරය ලබාගත් අවස්ථාව පහතින්...



දෙවැනි විරාමයේදී වටිනා රුපියල් 43, 990 ක් වටිනා OPPO Selfie Expert F1s ජංගම දුරකථනයක් දිනාගත්තේ සමන්තිකා කුමාරි - මැණික්හින්න සිටයි.

ඇය විසින් එම වටිනා රුපියල් 43, 990 ක් වටිනා OPPO Selfie Expert F1s ජංගම දුරකථනය  ලබාගත් අවස්ථාව පහතින්....



තෙවැනි විරාමයේදී නවීන පන්නයේ සිංගර් Geo ශීතකරණය දිනාගත්තේ මල්ලිකා ජයවීර - කතරගම සිටයි.

ඇය විසින් එම නවීන පන්නයේ සිංගර් Geo ශීතකරණය   ලබාගත් අවස්ථාව පහතින්.....



සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8.30ට හිරු මෙගා ස්ටාර්ස් බලන්න..

කෝටිගණන් තෑගි සතිපතා දිනා ගන්න...

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  93 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  430 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  112 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  797 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  963 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  1,483 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  3,162 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,307 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  1,502 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  5,490 Downloads



Top 10 Commenters

Latest Comments

Top