ලෝකයේ වැඩියෙන් කතාවෙන දෙන්නෙක් තමයි Anna සහ Lucy කියන්නේ. ඒ දෙදෙනාටම එකම පෙම්වතෙක් සිටින නිසයි. ඔවුන් දෙදෙනා හැමදෙයක්ම එකම විදිහට බෙදාහදාගෙන වැඩකරන්න කැමති දෙදෙනෙක්.
මීට වසර 7කට පෙර ඔවුන් තමන්ගේ පියයුරු සම්බන්ධයෙන් දැඩි කණගාටුවකින් සිටි බවයි වයස අවුරුදු 31ක් වන මෙම නිවුන් තරුණියන් දෙදෙනා පවසන්නේ.
පසුව මොවුන් දෙදෙනා තමන්ගේ පියයුරු විශාල කර ගැනීමට විවිධ ප්ලාස්ටික් සැත්කම් සිදුකර තිබෙනවා.
දැනටමත් ඔවුන්ගේ පියයුරු විශාල කරගැනීමට ඇමරිකානු ඩොලර් 250,000කට වඩා වියදම් කර ඇති බවයි වාර්තාවන්නේ.
ඔවුන් වැඩි දුරටත් පවසා ඇත්තේ මෙවැනි ශල්‍යකර්ම සිදුකිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවානම් ඊට පෙර හොඳින් සොයා බලා එවැනි දේ කරන ලෙසයි.