ඇලස්කාවේ අනික් ගම්මානයේ සිට ඇනකොර්ජි නගරය බලා පියාසර කරමින් සිටි අභ්‍යන්තර මගී ගුවන් යානයකින් සර්පයෙකු මතුවීමත් සමග කලබලයක් ඇතිව තිබුණා.
නිදා සිටි දරුවෙකුගේ සිරුරේ මේ සර්පයා ස්පර්ශ වීමත් සමග ඔහු කෑ ගසා ඇති අතර යානයේ සිටි පිරිසද ඒ සමග කලබල වී තිබෙනවා.
පසුව ගුවන් සේවිකාවන් විසින් එම සර්පයාව අල්ලා ගෙන ඇති අතර ඌ විස රහිත සර්පයෙකු බවත් වාර්තා වනවා.