Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
25
හිරු මෙගා ස්ටාර්ස් මහා සුපිරි තරු සංග්‍රාමයේ අර්ධ අවසන් පූර්ව තරඟ වටයේ රාවන්ස් සහ මායන්ස් ගැටුම - Video

- හිරු මෙගා ස්ටාර්ස් මහා සුපිරි තරු සංග්‍රාමයේ අර්ධ අවසන් පූර්ව තරඟ වටයේ රාවන්ස් සහ මායන්ස් ගැටුම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,574 Views
ප්‍රේක්ෂක ඔබගේ හදවත ස්පර්ශ කරමින් අපූර්ව නිර්මාණයන් දවසින් දවස ගෙන එන හිරු මෙගා ස්ටාර්ස් මහා සුපිරි තරු සංග්‍රාමයේ පසුගිය සෙනසුරාදා රාත්‍රිය බබළවමින් අර්ධ අවසන් පූර්ව තරඟ වටයේ තරඟ කල කණ්ඩායම් දෙක වූයේ රාවන්ස් සහ මායන්ස් කණ්ඩායම් ද්විත්වයයි.

සුපුරුදු පරිදි මේ තරඟයේදීත් කණ්ඩායම් දෙකෙහි දක්ෂතා හා නිර්මාණ අධීක්ෂණය කිරීමට ගෞරවනීය විනිශ්චය මණ්ඩලය ලෙස එක් වූයේ ශ්‍රී ලාංකීය සිනමාවේ ජීවමාන රංගන පෞරුෂය ප්‍රවීන රංගනවේදී රවීන්ද්‍ර රංදෙණිය, හෙළ සිනමාවේ සුරූපිණියක් මෙන්ම ආකර්ෂණීය චරිතයක් වන සබීතා පෙරේරා, නර්ථනයෙන් හා රංගනයෙන් සැමගේ හද බැඳ ගත් දිල්හානි ඒකනායක සමගින් ආරාධිත විනිසුරු අසුන හිමිවූ මුළු රටම හඳුනන සංගීතවේදී ගායන ශිල්පී භාතිය ජයකොඩි.

ප්‍රේක්ෂක සැම ආදරයෙන් හා උණුසුමින් පිළිගනිමින් මෙම අර්ධ අවසන් පූර්ව තරඟාවලියේ තීරණාත්මක සාධකය වූ කාසියේ වාසිය උරගා බැලුවේ එදින තරඟ වැදුණු  රාවන්ස් කණ්ඩායමේ නායක සුරාජ් මාපා හා මායන්ස් කණ්ඩායමේ නායිකාව සේමිණි ඉද්දමල්ගොඩ විසින් වන අතර කාසියේ වාසිය තම කණ්ඩායම වෙතට හරවා ගන්නට සමත් වූයේ රාවන්ස් කණ්ඩායමයි.

කණ්ඩායම් දෙකෙහිම කරට කර තරඟයකින් නර්තනවරය සහ ස්වයංවරය යන තරඟවලින් රාවන්ස් කණ්ඩායම ජයගත් අතර ගායනවරය සහ Super Battle Round යන තරඟවලින් ජයගැනීමට මායන්ස් කණ්ඩායම සමත් වුණා.

Super Battle Round තරඟ වටයෙන් තම දක්ෂතා අනෙක් කණ්ඩායමට වඩා ඉහළින් පෙන්වූ මායන්ස් කණ්ඩායම එම වටයේ ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සමත් වුණා.
සම්පූර්ණ තරඟාවලිය පහතින් බලන්න.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Peradaka Mage Sitha - Sajith M Rajapaksha
Peradaka Mage Sitha
Sajith M Rajapaksha
⤵  10,903 Downloads

Adarayen Pidu - Gayathri Ekanayake
Adarayen Pidu
Gayathri Ekanayake
⤵  16,109 Downloads

Wasthuwe - Prageeth Vidanapathirana
Wasthuwe
Prageeth Vidanapathirana
⤵  10,100 Downloads

Adara Puthe - Theekshana Anuradha
Adara Puthe
Theekshana Anuradha
⤵  13,443 Downloads

Piduwath Malin - Suresh Wickramasooriya
Piduwath Malin
Suresh Wickramasooriya
⤵  9,210 Downloads

Mama Madida - Achintha Mihirani
Mama Madida
Achintha Mihirani
⤵  4,721 Downloads

Pani Makuluwo - Amarasiri Peiris
Pani Makuluwo
Amarasiri Peiris
⤵  4,550 Downloads

Bathkooro - Dasun Madushan
Bathkooro
Dasun Madushan
⤵  9,439 Downloads

Dewani Pemwatha - Ravindu Sathsara
Dewani Pemwatha
Ravindu Sathsara
⤵  12,954 Downloads

Thawena Sitha - Jalinda
Thawena Sitha
Jalinda
⤵  19,924 Downloads



Top 10 Commenters

Latest Comments

Top