Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
25
බබාලාගේ බර වැඩි වෙන අලුත් ක්‍රමයක්‌ මෙන්න - ඒත් පරිස්සමෙන්

- බබාලාගේ බර වැඩි වෙන අලුත් ක්‍රමයක්‌ මෙන්න - ඒත් පරිස්සමෙන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,039 Views
සියයට සියයක්‌ පලතුරුවලින් තැනූ පලතුරු යුෂ (සීනි රහිත) පානය කිරීමෙන් වයස අවුරුදු 1 සිට 6 දක්‌වා වයස්‌වල පසුවන දරුවන්ගේ බර කිසියම් ප්‍රමාණයකින් වැඩිවීමක්‌ සිදුවන බව ඇමරිකානු වෛද්‍යවරුන් පිරිසක්‌ විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.මෙම අධ්‍යයනයට අනුව සියයට සියයක්‌ පලතුරුවලින් තැනූ පලතුරු යුෂ දිනකට වරක්‌ පානය කරන වයස අවුරුදු 1 -6 වයස්‌ කාණ්‌ඩයට අයත් දරුවන්ගේ ශරීරයේ බර රාත්තල් 0.3 කින් පමණ වැඩිවෙන බවයි පැවසෙන්නේ.

කෙසේ වුවද සියයට සියයක්‌ පලතුරුවලින් තැනූ පලතුරු යුෂ පානය කරන වයස අවුරුදු 7 ට වඩා වැඩි ළමුන්ගේ එවැනි බර වැඩිවීමක්‌ පිළිබඳව වාර්තා වී නැතැයි එම අධ්‍යයනය මෙහෙයවූ ඇමරිකා එක්‌සත් ජනපදයේ සියෑටල්හි පිහිටි වොෂිංටන් විශ්වවිද්‍යාලයේ ප්‍රාථමික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය බ්‍රෙන්ඩන් අවර්බැච් පවසා තිබෙනවා.

ඔහුට අනුව සියයට සියයක්‌ ස්‌වභාවික පලතුරුවලින් තැනුවද එම පලතුරු යුෂවල සීනි විශාල වශයෙන් අන්තර්ගතව පවතී. එම යුෂවල අඩංගු වනුයේ ස්‌වභාවික සීනි වන අතර එම සීනිද ශරීරයේ බර වර්ධනයට මෙන්ම දත්වල කුහර සැදීමටද, දියවැඩියාව වැළඳීමටද අනාගතයේදී හේතු විය හැකි බවයි පෙන්වා දී ඇත්තේ.



අන්තරජාලයෙන් උපුටා ගත්තකි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  1,923 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  2,267 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  45,063 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  4,988 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  10,412 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,135 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,833 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  404 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  24,651 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,929 Downloads



Top 10 Commenters

Latest Comments

Top