සෙනෙහස අකුරු කළ ආදර කැටපත් පවුර "කව්රුන්ද නුඹ මගේ" ටෙලිනාට්‍ය සෑම සතියේ දිනකම රාත්‍රී 8.30 ට හිරු ටීවී ඔස්සේ විකාශය වනවා.
තාරුකා වන්නිආරච්චි , දිනක්ෂි ප්‍රියසාද් , මදුර පීරිස් සහ නිමන්ති පෝරගේ ඇතුළු ජනප්‍රිය නළු නිලියන් රැසක් මෙහි රංඟනයෙන් දායකත්වය දක්වනවා.
කවුරුන්ද නුඹ මගේ ටෙලිනාට්‍යයේ මෙතෙක් විකාශය වූ කොටස්
මෙතනින් නරඹන්න..