ප්‍රථම විරාමයේදී, නවීන පන්නයේ සිංගර් Geo ශීතකරණයක්...
දෙවන විරාමයේදී , වටිනා නවීන පන්නයේ අඟල් 32 සිංගර් විස්ටා ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රයක්...
තෙවන විරාමයේදී, රුපියල් 43, 990 ක් වටිනා OPPO Selfie Expert F1s ජංගම දුරකථනයක්...
"මහා සුපිරි තරු සංග්‍රාමය" Hiru Megastats වැඩසටහනෙන් වැඩසටහනෙන් ප්‍රථම වරට හඳුන්වාදුන් ආදරණීය ප්‍රේක්ෂකයන් එළඹෙන සෑම විරාමයකදී සුපිරි ජයග්‍රාහකයන් බවට පත්කිරීම මේ වනවිටත් ක්‍රියාත්මකයි. ඒ අනුව පසුගිය සෙනසුරාදා Hiru Megastats වැඩසටහනෙන් සුපිරි ජයග්‍රාහකයන් තිදෙනෙක් බිහිකළා.
ඔවුන්ට එම වටිනා ත්‍යාග ලබාදීම පසුගියදා හිරු ටීවී ප්‍රධාන මැදිරි සංකීර්ණයේදී සිදු කෙරුණේ පසුගිය සතියේ පැවති අද්විතීය තරඟයෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් සූර්යන්ස් තරු කණ්ඩායමේ සුපිරි තරුවක් වූ පියුමි බොතේජුගේ දෑතිනි.
පළමු විරාමයේදී නවීන පන්නයේ සිංගර් Geo ශීතකරණයක් දිනාගත්තේ මංජුලා පියුමාලි ද සිල්වා - මීගමුව සිටයි.
ඇය විසින් එම නවීන පන්නයේ සිංගර් Geo ශීතකරණය ලබාගත් අවස්ථාව පහතින්...
දෙවැනි විරාමයේදී වටිනා නවීන පන්නයේ අඟල් 32 සිංගර් විස්ටා ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රයක් දිනාගත්තේ පී.ඩබ්ලිව්.කරුණාතිලක - අම්පාර සිටයි.
ඔහු විසින් එම වටිනා නවීන පන්නයේ අඟල් 32 සිංගර් විස්ටා ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රය ලබාගත් අවස්ථාව පහතින්....
තෙවැනි විරාමයේදී රුපියල් 43, 990 ක් වටිනා OPPO Selfie Expert F1s ජංගම දුරකථනය දිනාගත්තේ සුභාෂිණී ප්‍රියංගිකා - මොණරාගල සිටයි.
ඇය විසින් එම රුපියල් 43, 990 ක් වටිනා OPPO Selfie Expert F1s ජංගම දුරකථනය ලබාගත් අවස්ථාව පහතින්.....
සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8.30ට හිරු මෙගා ස්ටාර්ස් බලන්න..
කෝටිගණන් තෑගි සතිපතා දිනා ගන්න...