නුවරඑළිය Toppass breeze Hotel සංවිධානය කරන "මේරියන්ස් Unplugged" සංගීත ප්‍රසංගය මාර්තු මස 25 වැනිදා එම හෝටලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙවැනි සංගීත ප්‍රසංගයක් නුවරළියේ පැවැත්වෙන්නේද ප්‍රථම වතාවටයි.
මෙහි ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සහ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා මෙම අංකයට අමතන්න - 0763811605 (ලක්ෂ්මි)
මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ හිරු Fm ගුවන් විදුලිය වන අතර එහි අන්තර්ජාල මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ හිරු ගොසිප් වෙබ් අඩවියයි.