‘‘නොදැක ඉන්න බෑ“ ගීතයෙන් රසික ආකර්ශනය දිනාගෙන අද වන විට අපේ රටේ අතිශය ජනප්‍රියත්වයක් හිමිකර ගත් ගායකයෙක් තමයි රුවන් හෙට්ටිආරච්චි කියන්නෙ.
මේ වන විට ප්‍රසංග වේදිකාවකට නැතිවම බැරි ගායකයෙක් වන රුවන් හෙට්ටිආරච්චි පසුගියදා උපන් දිනය සැමරුවා.
ඒ ටිකක් වෙනස් විදිහකට. මෙවර රුවන් තම උපන් දිනය සමරන්න තෝරා ගත්තෙ ‘‘තිසරණ“ වැඩිහිටි නිවාසය.
උපන් දිනය දා අසරණ වූ වැඩිහිටියන් සමග ගත කළ රුවන් ඔවුන්ව සතුටු කළේ මේ ආකාරයෙන්.
‘‘උකුලට නාවත්“ ගීතය..
‘‘නොදැක ඉන්න බෑ“ ගීතය...
‘‘සසර වසන“ තුරු ගීතය...