කාන්තාවකගේ උදරයේ තිබූ විශාල ගෙඩියක් සාර්ථකව සැත්කමකින් ඉවත් කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම සැත්කම සිදුකර ඇත්තේ මෙක්සිකෝවේදීයි.
මෙලෙස උදරයේ වර්ධනය වී ඇති ගෙඩිය විසප්පුවක් බවටයි වෛද්‍යවරුන් ප්‍රකාශකර ඇත්තේ.
අදාළ සැත්කම සිදුකර ඇත්තේ 24 හැවිරිදි කාන්තාවකට බවටයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.
අදාළ ගෙඩිය දරුවන් දසදෙනෙකුට සමාන බරකින් යුක්ත බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මාස 11 ක පමණ කාලයක් තිස්සේ මෙම උදරයේ ඇතිවූ ගෙඩිය වර්ධයනය වී තිබෙනවා.
පසුව ඇයට හුස්ම ගැනීමේදී ඇතිවූ අපහසුතාව හේතුවෙන් වෛද්‍යවරුන් විසින් ඇය ඉක්මණින් සැත්කමට ලක්කර මෙම ගෙඩිය ඉවත්කර තිබෙනවා.
මෙම සැත්කම සිදුකළ අයුරු පහතින්.