Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
21
දෙමාපියෝ කලු පටි පැළඳ පාරට බැහැලා කොලු තාත්තලා රතිඤ්ඤා පත්තු කරලා අන්තිමට අලුත් ප්‍රින්සිපල් එලවයි -video

- දෙමාපියෝ කලු පටි පැළඳ පාරට බැහැලා කොලු තාත්තලා රතිඤ්ඤා පත්තු කරලා අන්තිමට අලුත් ප්‍රින්සිපල් එලවයි -videoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,905 Views
"ආදී සිසුන් ගහලා එලවපු විදුහල්පතිව ඉල්ලනවා"

කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති කේ කේ විජේරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ ඔහුට පාසලේ සිසුන්ගේ හා දෙමාපියන්ගෙන් දිගින් දිගටම එල්ලවූ විරෝධතා හේතුවෙන්.


ඊයේ නව විදුහල්පතිවරයාට විරෝධය දක්වමින් සිසුන් හා දෙමාපියන් කළු පටි වලින් මුහුණු ආවරණය කරගනිමින් විරෝධතාවයේ යෙදී තිබෙන අතර විදුහල්පතිවරයා පළාත් අධ්‍යාපන ලේකම්වරයාට යැවු ලිපියද ශබ්ධ නගා ප්‍රකාශ කළා. එමෙන්ම පාසල තුළ රතිඤ්ඤා පත්තු කරමින් එසේ විරෝධතාවය පළ කර තිබෙන අතර සිසුන් නොසන්සුන් ආකාරයෙන් හැසිර තිබෙනවා.

මෙසේ විරෝධතාවයේ යෙදුණු දෙමාපියන් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ " මේ වගේ සිදිධියකට පාසල් ළමුන්ව ඇද දැමීම ගැනත් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා වුණ එකටත් මහා ඇමතිවරයා වගකියන්න ඕන ." යනුවෙනුයි . ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ " මේක අසත්‍ය ප්‍රකාශයක්. ආදී ශිෂ්‍යයෝ මිට කලින් ගහලා එළවපු විදුහල්පති කෙනෙක්ව පත් කරන්න දෙමාපියන්ට තියන වුවමනාව මොකක්ද ..?" යනුවෙනුයි.

මිට පෙරද මෙම පාසලේ සිසුන් මෙම සිද්ධියට එරෙහිව නියෝජ්‍ය විදිහල්පතිට පහරදී විදුහල්පතිගේ කාමරයට දමා වසා තිබෙන අතර කුණු බිත්තර වලින්ද ප්‍රහාර එල්ල කර තිබෙනවා. උදෑසන පාසලට පැමිණ නව විදුහල්පති වරයා වැඩ භාරගෙන තිබෙන නමුත් විරෝධතාවය හේතුවෙන් ඒ මහතා මද වෙලාවකින් ඔහු පාසලෙන් ඉවත්ව ගොස් තිබෙනවා.කෙසේ වෙතත් පසුගිය 18 වැනිදා සිදු වූ එම සිද්ධිය සමතයකට පත් කිරීමට හා සිර කර තැබු නියෝජ්‍ය විදිහල්පතිවරයාව ඉවතට ගෙන ඒමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

මෙසේ පාසල් සිසුන්ගේ හැසිරීම නිසා ඊයේ දින නව විදුහල්පති කේ කේ විජේරත්න මහතා සිය ධුරයෙන් ඉවත් වීමට කටයුතු කර තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  9,172 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  3,148 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,620 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  2,284 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  1,201 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  3,875 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,992 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  7,615 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  854 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,352 Downloads



Top 10 Commenters

Latest Comments

Top