Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
21
මැරුණු ආච්චි වැහුණු මදාවි මුනුපුරාලා මළ ගේ යුද පිටියක් කළ හැටි - Video & Photos

- මැරුණු ආච්චි වැහුණු මදාවි මුනුපුරාලා මළ ගේ යුද පිටියක් කළ හැටි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,663 Views
"මිනියත් සැක කර දෙකට බෙදෙයි" 

"කඩු පොලු ඔලු පලයි"

මඩකලපුව ආරයම්පති කර්බලා ප්‍රදේශයේ මළ ගෙදරක ඇති වු බහින් බස් වීමක් දුර දිග ගොස් ඊයේ(19)මළගෙදර යුද පිටියක් වූ හැටි අප වෙත වාර්තා වුනා.

එයට හේතු වී ඇත්තේ ආච්චිගේ මළගෙදරට පැමිණි මුණුපුරන් කීපදෙනෙක් අතර ඇති වුනු මරණය ගැන සැකයක්.

සැකය ඇති හා නැති ලෙස බහින් බස් වීම දුර දිග ගියා.

පසුව හටගත් උණුසුම් තත්වයකින් පසුව මුණුපුරන් පිරිස දෙපැත්ත බෙදි කඩු පොලු මන්න අරගෙන ආච්චිගේ මළ ගෙදර යුද පිටියක් කළා.

මෙම ගැටුම නිසා ආච්චි අවසන් ගමන් යද්දි එහි පැමිණි කාන්තාවක් සමග 7 දෙනෙක් රෝහල් ගත වෙන්න සිදු වුනා.

ඒ අතර බරපතල තත්වයෙන් පසු එක් අයෙක් කොළඹ ජාතික රෝහලටද ඇතුලත් කිරිමට සිදු වුනා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  1,674 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  18,736 Downloads

Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  5,201 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  1,700 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  21,318 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  11,686 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,422 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  9,279 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  6,133 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  48,073 Downloads



Top 10 Commenters

Latest Comments

Top