Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
21
මරු කටින් ගැලවී පවුලේ සෙනෙහස ගැන බලාපොරොත්තු දැල්වුණු මොහොතක අපේ අට දෙනාට ලැබුණු අමතක නොවන පිළිගැනීම - Video

- මරු කටින් ගැලවී පවුලේ සෙනෙහස ගැන බලාපොරොත්තු දැල්වුණු මොහොතක අපේ අට දෙනාට ලැබුණු අමතක නොවන පිළිගැනීම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,540 Views
"නොසිතූ මොහොතක මැරිලා ඉපදුනා"

කොල්ලකරුවන් බාරයේ සිටි 'ඒරිස් 13' නෞකාවේ ශ්‍රි ලාංකික කාර්ය මණ්ඩලය සහ ඔවුන් මුදා ගැනීම සඳහා දායක වූ පිරිස් පිළිගැනීම වෙනුවෙන් සෝමාලියාවේ බොසාසෝ වරයායේදී  උත්සවයක් පැවැත්වුණා.

අදාල නෞකාවේ ශ්‍රී ලාංකිකයන 08 දෙනෙකු සේවය කර ඇති අතර කිසිදු කප්පම් මුදලක් ගෙවීමකින් තොරව නෞකාව මුදාගැනීමට පුන්ට්ලන්ඩ් වෙරළ ආරක්ෂක බලකායට හැකියාව ලැබුනා.
 
අර්ධ රාජ්‍ය පාලනයක් පවතින පුන්ට්ලන්ඩ් බලධාරීන් චෝදනා කරන්නේ විදේශිය ධිවර යාත්‍රා මගින් සෝමාලියානු මුහුදු කලාපයේ සිදුකරන ධිවර කටයුතු වලට එරෙහිව කෝපය පලකිරීමක් ලෙද මෙම නැව පැහැරගැනීම සිදුව ඇති බවයි.

මෙම ගැටළුවට ස්ථිර විසදුමක් ලබා නොදෙන්නේ නම් මෙවැනි සිදුවීම් ඉදිරියටත් සිදුවිය හැකි බවට සෝමාලියානු බලධාරීන් අනතුරු අගවනවා.

සෝමාලියානු මුහුදු කලාපයේ සිදුවන නීතිවිරෝධි ධීවර කටයුතු පාලනය සඳහා නේටෝ සංවිධානයේ නාවික යාත්‍රා මැදිහත් වීම අපේක්ෂා කරන බව සෝමාලියානු බලධාරීන් පවසනවා.

සෝමාලියානු කොල්ලකරුවන් පැහැරගත් ඒරිස් 13 ඉන්දන නෞකාවේ ශ්‍රී ලාංකිකයින් පසුගියදා (19) සෝමාලියා බොසාසෝ වරයායේදි පැවසුවේ ධිවර කටයුතු මුවාවෙන් කොල්ලකරුවන් ක්‍රියාත්මක වන බවයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  1,463 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  1,772 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,285 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  450 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  4,649 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  6,805 Downloads

Numba Mage Pun Sanda Nisa - Kithsiri Jayalath
Numba Mage Pun Sanda Nisa
Kithsiri Jayalath
⤵  2,711 Downloads

Nil Nethu - Tharaka Chinthaka ft Nishshanka Udaya
Nil Nethu
Tharaka Chinthaka ft Nishshanka Udaya
⤵  4,101 Downloads

Thahanam Wu Adare - Naveen Munasinghe
Thahanam Wu Adare
Naveen Munasinghe
⤵  11,452 Downloads

Sithin Pathuwa Oya - Sampath Jayaweera
Sithin Pathuwa Oya
Sampath Jayaweera
⤵  3,274 Downloads



Top 10 Commenters

Latest Comments

Top