Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
21
ශ්‍රී ලාංකිකයෙකුට මව්බිමේදී හිමිවන ඉහළ ම සම්මානය පණ්ඩිත් අමරදේවයන්ට - Photos

- ශ්‍රී ලාංකිකයෙකුට මව්බිමේදී හිමිවන ඉහළ ම සම්මානය පණ්ඩිත් අමරදේවයන්ට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,768 Views
මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන "ජාතික සම්මාන උළෙල 2017 " ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රගහලේ දී පැවැත්වුණා.

මෙහිදී ජාතික සම්මානයෙන්, ජාතියේ සම්භාවනාවට පාත්‍ර වූයේ , මාතෘ භූමියේ සාඩම්බර ප්‍රෞඩත්වය ඔසවා තබනු පිණිස මෙන්ම දේශයේ අනභිබවනීය ගෞරවය සහ ප්‍රගතිය වෙනුවෙන් කැපවූ සම්භාවනීය ශ්‍රී ලාංකිකයින්.

වසර 12 කට පසු පැවති මෙම ජාතික සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නිරත වූ ශ්‍රී ලාංකික පුරවැසියන් 89 දෙනෙකු ජනාධිපතිතුමා අතින් සම්මානයෙන් පිදුම් ලැබුවා.

අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන් ශ්‍රී ලාංකිකයෙකුට හිමිවන ඉහළම සම්මානයවන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා.

අමරදේව ශූරීන් වෙනුවෙන් ඔහුගේ බිරිඳ විමලා අමරදේව මහත්මිය එහිදී ජනාධීපතිවරයා අතින් සම්මානය ලබාගත්තා.

ශ්‍රී ලංකාව සහ පොදුවේ මානව වර්ගයා උදෙසා සිදුකරන ලද විශිෂ්ට සේවය වෙනුවෙන් මෙරට පුරවැසියන් නොවන පුද්ගලයන් සඳහා පිරිනැමෙන ශ්‍රී ලංකා රංජන සම්මාන දෙකක්ද මෙහිදී පිරිනැමුණා.ඒ, ආචාර්ය සරත් ඩී. ගුණපාල සහ සරත් සිද්ධාර්ථ කාවුල් යන මහත්වරුන් වෙනුවෙන්.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජාතිය උදෙසා කරන ලද සේවය අගයමින් උපහාර වශයෙන් දේශමාන්‍ය සම්මාන 10 ක් ද මෙහිදී පිරිනැමුනු බවයි.

ඊට අමතරව දේශබන්ධු සම්මාන 9 ක් සහ විද්‍යා ජෝති සම්මාන 11 ක් ද ජාතික සම්මාන උළෙලේදී පිරිනැමුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  3,155 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  1,347 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  1,609 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  1,040 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  516 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  1,598 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,385 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  5,345 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  601 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  3,638 Downloads



Top 10 Commenters

Latest Comments

Top