Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
20
වෙඩි තබා රන් මාල හොරු අල්ලා ගත් පරීක්ෂණය යද්දී OIC පපුව අල්ලාගෙන සිහි නැතිව ඇද වැටී මිය යයි - Video

- වෙඩි තබා රන් මාල හොරු අල්ලා ගත් පරීක්ෂණය යද්දී OIC පපුව අල්ලාගෙන සිහි නැතිව ඇද වැටී මිය යයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

41,698 Views
හොරු බයික් එකෙන් ඇද වැටෙද්දී ඒ මැද්දට ආපු කාන්තාව කවුද ?

කෑල්ලක් මගේ අතේ , අනිත් කෑල්ල උන්ගේ අතේ..

හලාවත පොලිසියේ අපරාධ විමර්ශණ ඒකකයේ පොලිස් ස්ථානාධිපතිවරයා හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවමින් සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්වයකින් පසුව රෝහල් ගතකිරීමෙන් අනතුරුවයි ඔහු මියගොස් ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ හලාවත කොරයා වත්තේ විසු තේමිය මෙන්ඩිස් නමැති 55 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙක්.

එක්දරු පියෙකු වන ඔහු හලාවත පොලිසියේ අපරාධ විමර්ශණ ඒකකයේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසින් කටයුතු කළා.

ආයුර්වේද වෛද්‍යවරියකගේ රන් මාලයක් කොල්ලකා පලායමින් සිටියදී සැකකරුවන් ලුහුබැඳගොස් වෙඩිතබා ඔවුන් අත්අඩංගුවට ගැනීමට හලාවත රථවාහන ඒකකයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් සමත්වූවා.

පසුව සැකකරුවන් හලවත පොලිසියට රැඟෙනවිත් ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ අවස්ථාවේ එක්වරම පොලිස් ස්ථානාධිපතිවරයා සිහිසුන්ව ඇදවැටී තිබෙනවා.

පසුව ඔහු හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ.

අදාල වීඩියෝව පහතින් බලන්න

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Peradaka Mage Sitha - Sajith M Rajapaksha
Peradaka Mage Sitha
Sajith M Rajapaksha
⤵  11,814 Downloads

Adarayen Pidu - Gayathri Ekanayake
Adarayen Pidu
Gayathri Ekanayake
⤵  16,545 Downloads

Wasthuwe - Prageeth Vidanapathirana
Wasthuwe
Prageeth Vidanapathirana
⤵  10,460 Downloads

Adara Puthe - Theekshana Anuradha
Adara Puthe
Theekshana Anuradha
⤵  14,173 Downloads

Piduwath Malin - Suresh Wickramasooriya
Piduwath Malin
Suresh Wickramasooriya
⤵  9,497 Downloads

Mama Madida - Achintha Mihirani
Mama Madida
Achintha Mihirani
⤵  4,815 Downloads

Pani Makuluwo - Amarasiri Peiris
Pani Makuluwo
Amarasiri Peiris
⤵  4,623 Downloads

Bathkooro - Dasun Madushan
Bathkooro
Dasun Madushan
⤵  9,684 Downloads

Dewani Pemwatha - Ravindu Sathsara
Dewani Pemwatha
Ravindu Sathsara
⤵  13,097 Downloads

Thawena Sitha - Jalinda
Thawena Sitha
Jalinda
⤵  20,202 Downloads



Top 10 Commenters

Latest Comments

Top