Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
20
වෙරළ කොනක හිඳ , කඳුළු ගංගා ගලා..ප්‍රින්ස්ට ආයෙත් හොඳට ම අමාරුයි

- වෙරළ කොනක හිඳ , කඳුළු ගංගා ගලා..ප්‍රින්ස්ට ආයෙත් හොඳට ම අමාරුයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,525 Views
"පුළුවන් නම් බලන්න එන්න"

"වතුර බොන්නවත් තේරුමක් නෑ"

සඳ රේණු වැහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින් ..

මේ මියුරු හඬේ අයිතිකරු අද ගිලන් වෙලා. 90 දශකයේ තාරුණ්‍යයේ සිහින කුමාරයා ඔහුයි.  බාල මහලු කවුරුත් ආදරයෙන් වැළඳ ගත් ප්‍රින්ස් උදය ප්‍රියන්ත මේ වන විට ආසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ 41 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා.

යන්ත්‍ර උපකාරයෙන් රෝහල් ඇඳක් මත සිටින ප්‍රින්ස් ගැන ඔහුගේ නැගණියගේ සැමියා  ගොසිප් වෙත මෙසේ අදහස් ප්‍රකාශ කළා.

"ගිය සිකුරාදා තමයි ප්‍රින්ස්ව ජාතික රෝහලට රැගෙන ආවේ. ප්‍රින්ස් මේ වෙනකොට ආසාධ්‍ය තත්ත්වයෙන් පසු වෙනවා. එයාට දැන් කිසිම විදිහකට සිහියක් නැහැ. අපිවවත් හඳුනාගන්න එයාට දැන් බැහැ. නහයෙන් බට දාලා තමයි කෑම ටික දෙන්නේ. කටට දාන වතුර ටික බොන්නවත් එයාට තේරෙන්නේ නැහැ. එයාට ආදරේ කරන රසිකයින්ට ඇවිත් එයාව බලලා යන්න පුළුවන්. නමුත් සිහියක් නැහැ කියන එකත් මතක් කරන්න ඕන .."

ප්‍රින්ස්ට ආධාර උපකාර කිරීමට කැමැත්තෙන් සිටින කෙනෙකුට ඔහුට උපකාරයක් කරන්න පුළුවන්.(  එස් .පි .ප්‍රනාන්දු )
දුරකථන අංක  0769111838
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




The Birthday Song - Centigradz
The Birthday Song
Centigradz
⤵  1,367 Downloads

Lagum Gena Hade - Surath Chamara Jayasinghe
Lagum Gena Hade
Surath Chamara Jayasinghe
⤵  557 Downloads

Mage Dase Kandulu - Darshana Jayashantha
Mage Dase Kandulu
Darshana Jayashantha
⤵  284 Downloads

Nuwara Wewe Mal Sina - Parakrama Manampery
Nuwara Wewe Mal Sina
Parakrama Manampery
⤵  227 Downloads

Thani Vi Balan Innawa - Dimuthu Wellage
Thani Vi Balan Innawa
Dimuthu Wellage
⤵  2,899 Downloads

Husmatath Vada - Dilnuk Ranmila
Husmatath Vada
Dilnuk Ranmila
⤵  10,864 Downloads

Anagathe - Miron Sri
Anagathe
Miron Sri
⤵  5,076 Downloads

Hamada Rawata - Anjana Kalhara
Hamada Rawata
Anjana Kalhara
⤵  2,026 Downloads

Yanna Yaddi - Kasun Dilranga
Yanna Yaddi
Kasun Dilranga
⤵  6,494 Downloads

Me Pem Hasun - Harsha Hettiarachchi
Me Pem Hasun
Harsha Hettiarachchi
⤵  1,373 Downloads



Top 10 Commenters

Latest Comments

Top