Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
20
අයිෂ්වර්යා රායිගේ වටිනාම සෙනෙහස මියයයි - Photos

- අයිෂ්වර්යා රායිගේ වටිනාම සෙනෙහස මියයයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

40,308 Views
බොලිවුඩයේ සුපිරි නිළියක් ලෙසත් ලොව ලස්සනම කාන්තාව ලෙසත් කිරුළ දිනූ අයිෂ්වර්යා රායිගේ  පියාණන් වන ක්‍රිෂ්ණරාජ් රායි පසුගිය සෙනසුරාදා (18) අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ක්‍රිෂ්ණරාජ් රායි පිළිකා රෝගයක් සඳහා මාසයක පමණ සිට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තාවුණේ.

පසුගිය අන්තිම සතියේ ඔහුගේ සෞඛ්‍ය තත්වය ක්‍රමයෙන් නරක අතට හැරෙමින් පවතිද්දී ඔහුව දැඩි සත්කාර ඒකකයට මාරු කර ඇති බවද සඳහන් වනවා.

ක්‍රිෂ්ණාරාජ් රායි රෝහල් ගතවී සිටින කාලය අතරතුර අභිෂේක් බච්චන් ඇතුළු ඔහුගේ පවුලේ සියළු දෙනාම ඔහුගේ සහයට ළඟින්ම සිට ඇති බව පැවසෙනවා.

අමිතාබ් බච්චන්, සන්ජේ ලීලා බන්සාලී හා ශාරුක් ඛාන් ඇතුළු විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වීමට සහභාගී වී ඇති බවද සඳහන්.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  1,017 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  2,944 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  4,264 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  3,360 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  929 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  1,794 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  427 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  2,585 Downloads

Sansaraye - Nilan Salinda
Sansaraye
Nilan Salinda
⤵  5,248 Downloads

Aye Enne Na - Sahan Pradeep
Aye Enne Na
Sahan Pradeep
⤵  5,275 Downloads



Top 10 Commenters

Latest Comments

Top