Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
20
හොරෙන්ම ඇවිල්ලා තනියම රීලෝඩ් කරගෙන සල්ලි නොදී මාරුවෙලා යන හැටි කැමරාවකට හසුවුණු හැටි - Video & Photos

- හොරෙන්ම ඇවිල්ලා තනියම රීලෝඩ් කරගෙන සල්ලි නොදී මාරුවෙලා යන හැටි කැමරාවකට හසුවුණු හැටි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,056 Views
හැටන් නගරයේ කාලයක් තිස්සෙ සිදුකරමින් පැවති අමුතුම තාලයේ සොරකමක් වෙළඳසැලක සී.සී.ටීවී දර්ශනවලින් හෙළිදරව්වී තිබෙනවා.

හැටන් නගරයේ පැතිවීදියේ ජංගම දුරකථනවලට රිලෝඩ් දමන වෙළඳසැලකයි මෙම සොරකම සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

ඊයේ (19) රාත්‍රී 8.55 ට පමණ පැමිණි තරුණයෙකු එම වෙළඳසැලේ සේවකයා මදක් බැහැරට ගිය අවස්ථාවේ ස්වයංක්‍රීයව රීලෝඩ් කරන යන්ත්‍රයෙන් රැපියල් පන්සියක රිලෝඩයක් දමා වෙළඳසැලේ තිබෙන තවත් ස්වයංක්‍රීය යන්ත්‍රයක් රැගෙන එම රීලෝඩය තහවුරු කරගන්නා ආකාරය  සි.සි.ටීවී කැමරාවේ පැහැදිලිව සටහන් වී තිබෙනවා.

කාලයක් තිස්සේ තමන්ගේ රීලෝඩ් ගිණුමෙන් මුදල් අඩුවන බව එම වෙළඳසැල් හිමියා පවසන අතර මෙම සොරකම සිදුකළ සැකකරු සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් සිදුකරන බවද වෙළඳසැල් හිමියා වැඩි දුරටත් ප්‍රකාශ කළා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  954 Downloads

Shrungari - Rahal Alwis
Shrungari
Rahal Alwis
⤵  7,368 Downloads

Sahathikai Wasthuwe - Chanaka Saman
Sahathikai Wasthuwe
Chanaka Saman
⤵  10,651 Downloads

Awadi Kala Hadawatha - Samith Nadeeshan Godage
Awadi Kala Hadawatha
Samith Nadeeshan Godage
⤵  623 Downloads

Mathak Wenawa - Parakrama Manampery
Mathak Wenawa
Parakrama Manampery
⤵  541 Downloads

Senasenna Bee - Nadeeja Duggannarala
Senasenna Bee
Nadeeja Duggannarala
⤵  1,949 Downloads

Asani Wasi - Uthpala Warusavithana
Asani Wasi
Uthpala Warusavithana
⤵  934 Downloads

Shungara As - Tharaka Gamage
Shungara As
Tharaka Gamage
⤵  641 Downloads

Hera Yannata - Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
Hera Yannata
Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
⤵  3,078 Downloads

Keneku Wenuwen - Danushka Chamara
Keneku Wenuwen
Danushka Chamara
⤵  3,747 Downloads



Top 10 Commenters

Latest Comments

Top