Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
20
අළුගල් ලෙනෙන් මතු වූ අවුරුදු 5500ක් වයස දරුවන් 4 දෙනාගේ දත්

- අළුගල් ලෙනෙන් මතු වූ අවුරුදු 5500ක් වයස දරුවන් 4 දෙනාගේ දත්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,942 Views
සුදු පාට මැටි බෝල

අඩුම අවුරුදු එකහමාරයි වැඩිම 12යි

අදින් වසර පන්දහස් පන්සියයකට පෙර බළන්ගොඩට ආසන්න පනාන මැද්දෙකන්ද ප්‍රදේශයේ අළු ගල්ලෙනෙහි ජීවත්වූ මානවයන්ගේ දරුවන්ගේ යැයි සැලකෙන දත් කිහිපයක් දින 3කට පෙර (16) හමුවී ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් පුරාවිද්‍යා අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කළා.

ඒ මහතා මේ බව සඳහන් කළේ මේ දිනවල බළන්ගොඩට නොදුරු පනාන අළුගල්ලෙනෙහි කෙරෙන කැණීම්වලින් හමුවූ පුරා වස්තු පිළිබඳ අදහස් දක්වමින්.
 
මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් දසදෙනෙක් මේ කැණීම් කටයුතුවල නිරතව සිටිනවා. හමුවූ දත් මෙරට දන්ත විශේෂඥ වෛද්‍යවරු මේ ස්ථානයට පැමිණ පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ඒවා නියත වශයෙන්ම වයස අවුරුදු එකහමාරේ සිට වයස අවුරුදු ‍දොළහ දක්වා දරුවන්ගේ දත් බව තහවුරු කළ බවයි මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ් සෝමදේව මහතා කියා සිටියේ මේ ගල්ලෙනෙහි ජීවත්වූ දඩයක්කාර මානව ප්‍රජාව ඉතා උසස් බුද්ධි මට්ටමක සිටි බවට හමුවන පුරා වස්තුවලින් සනාථ වන බවත් ගල්ලෙනේ පුලුස්සන ලද මැටිබෝල, මැටිවලින් යම්කිසි නිර්මාණ සකස් කිරීමට ගත් උත්සාහයන් තිබෙන බවත් එම නිර්මාණ සුදු පැහැයෙන් වර්ණ ගන්වා ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

මීට පෙර කරන ලද කැණීම්වලදී මේ ගල්ලෙනේ තිබී එහි ජීවත්වූ මානවයන් භාවිත කළ සන්නිවේදන සංකේත ආදිය හමුවී තිබෙනවා.

පසුගිය වසරේ මේ ගල්ලෙනෙන් හමුවූ මෝර දත් ඇතුළු පුරාවස්තු ඇමෙරිකාවේ ෆ්ලොරීඩා විද්‍යාගාරයට යවා කාල නිර්ණය කිරීමෙන් අනතුරුව ඒවා නිසැක වශයෙන්ම වසර පන්දහස් පන්සියයකට වඩා වැඩි බව තහවුරු වී ඇත.

මේ හමුවී ඇති මිනිස් දත් චාරුක හා පුරශ්චාර්වක දත් බවට දන්ත විශේෂඥන් හඳුනාගත් බවත් ඒවා දරුවන් හතර දෙනකුට අයත් ඒවා බව තහවුරු වී තිබූ බවත් මහාචාර්යවරයා පවසා තිබෙනවා.

මෙම සටහන දිනපතා පුවත්පතක පළවී තිබූ පුවතකින් සකස් කෙරිණි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mage Adariye - Nalin Shirantha
Mage Adariye
Nalin Shirantha
⤵  5,523 Downloads

Asura Magen - Charith Manawadu
Asura Magen
Charith Manawadu
⤵  7,337 Downloads

Pera Pawakatado - Nimesh Fernando
Pera Pawakatado
Nimesh Fernando
⤵  12,671 Downloads

Ayenam Ennepa - Hasha Lakshitha
Ayenam Ennepa
Hasha Lakshitha
⤵  13,901 Downloads

Awurudu Kale Awilla - Dinushan Sirimanna, Tisuki Monasha, Iranga Mendis, Mayura Liyanage, Dasun Madusanka, Nimesha Madushani, Kumaru Liyanage
Awurudu Kale Awilla
Dinushan Sirimanna, Tisuki Monasha, Iranga Mendis, Mayura Liyanage, Dasun Madusanka, Nimesha Madushani, Kumaru Liyanage
⤵  3,195 Downloads

Kadulak Dara - Ishara Dilushani Amarasuriya
Kadulak Dara
Ishara Dilushani Amarasuriya
⤵  5,629 Downloads

Uda Inna Deviyanta - Vihanga Jayamaha
Uda Inna Deviyanta
Vihanga Jayamaha
⤵  48,266 Downloads

Kowul Handin - Meidiyans
Kowul Handin
Meidiyans
⤵  4,943 Downloads

Paukaara Man Nisa - Lakshan Bhanuka
Paukaara Man Nisa
Lakshan Bhanuka
⤵  21,072 Downloads

Amma - Jayasingha Aththanayaka
Amma
Jayasingha Aththanayaka
⤵  8,178 Downloads



Top 10 Commenters

Latest Comments

Top