Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
20
නවසීලන්තයේ ගඟක් හිටිහැටියේ පුද්ගලයෙක් වෙයි - Photos

- නවසීලන්තයේ ගඟක් හිටිහැටියේ පුද්ගලයෙක් වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,342 Views
‘ගංඟාවක් පුද්ගලයෙක් කරලා‘ මෙය ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි.

මේ පුවත වාර්තා වන්නේ නවසීලන්තයෙන්.

උතුරු දූපතේ පිහිටි වඟනුයි නදිය ජීවී වස්තුවක් වශයෙන් පිළිගනිමින් නවසීලන්තයේ පසුගියදා පනතක් සම්මත කළා.

දීර්ඝ කාලයක් පුරා නවසීලන්ත මාඕවරුන්ගේ ගෞරයට පාත්‍ර වූ මේ ගංඟාවේ අවශ්‍යතා නියෝජනය කළේ පුද්ගලයින් විසිනි.

සිය ගංඟාවට නිසා පිළිගැනීමක් ලබාගැනීම සඳහා ඕමාරි ජනතාව වසර 160ක් සටන් කළා.

නවසීලන්තියේ දිගින් වැඩිම ගංගා අතරින් තෙවන ස්ථානයේ පසුවන වඟනුයි නදිය නියෝජනය කරන්නේ මාඕරි නායක පරපුරේ ඉවි නමැති සමාජිකයෙක් විසින්.

නවසීලන්ත පාර්ලිමේන්තුවට පැමිණි මාඕරි සාමාජිකයින් ගංගාවට නෛතික පුද්ගලභාවය හිමිවීමේ පුවත සැමරුවේ කඳුළු පිරි දෙනෙතින්.

ගංඟාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලයන 80ක මුදලක් සහන වෙන් කරලා තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Obagen Labu Adare Tharam - Sachin Chathuranga
Obagen Labu Adare Tharam
Sachin Chathuranga
⤵  1,748 Downloads

Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  6,692 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  6,409 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  36,716 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  8,211 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  7,177 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  36,814 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  8,990 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  6,883 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,654 Downloads



Top 10 Commenters

Latest Comments

Top