Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
20
ඉගිලෙන මාළුවෝ හැදූ සංජීවගේ දැවෙන විහඟුන්, ඔස්කාර් සම්මානය දිනූ "මූන්ලයිට්‌" චිත්‍රපටය පරාජය කර එක වෙයි - Video

- ඉගිලෙන මාළුවෝ හැදූ සංජීවගේ දැවෙන විහඟුන්, ඔස්කාර් සම්මානය දිනූ "මූන්ලයිට්‌" චිත්‍රපටය පරාජය කර එක වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,658 Views
ජිනීවා හි අන්තර් ජාතික සිනමා උළෙල 18 වැනිදා පැවැත් වූ අතර එහිදී සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුණා.

ඉගිළෙන මාළුවෝ චිත්‍රපටය නිර්මාණය කරමින් ආන්දෝලනයට ලක් වූ සංජිව දැවෙන විහගුන් අධ්‍යක්ෂණය කරමින් මෙසේ සම්මානයට පාත්‍ර වීම විශේෂ වන්නේ මෙවර ඔස්‌කාර් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය වූ ඇමරිකාවේ මූන්ලයිට්‌ චිත්‍රපටය පරාජය කරමින් ශ්‍රී ලංකාවේ දැවෙන විහඟුන් ජිනීවා හි හොඳම චිත්‍රපටය වීමයි.

මූන්ලයිට්‌ මෙන්ම බර්ලින් සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටය වූ "අදර් සයිඩ් ඔෆ් ද හෝප්" සිනමා උළෙලේ සම්මාන දිනූ ප්‍රංශයේ මීමෝසාන් යන චිත්‍රපටය සමගද 'දැවෙන විහඟුන්' ජිනීවා සිනමා උළෙලේදී තරග කර තිබෙනවා.

හොඳම චිත්‍රපටයට හිමි සම්මානයට අමතරව ජිනීවා අන්තර් ජාතික සිනමා උළෙලේ තරුණ ජූරිය විසින් හොඳම සිනමා කෘතියට පිදෙන සම්මානය ද 'දැවෙන විහඟුන්'ට හිමි වී තිබෙනවා.
දැවෙන විහගුන් සිනමා සිත්තමට මහේන්ද්‍ර පෙරේරා,සමනළි ෆොන්සේකා,අනෝමා ජිනාදරී, චාන්දනී සෙනෙවිරත්න, ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුළු පිරිසක්‌ චිත්‍රපටයේ රංගනයට දායක වී තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Pathumak Pathannam - Chamara Shri
Pathumak Pathannam
Chamara Shri
⤵  272 Downloads

Giyath Ma Dama - Shan Chathuranga
Giyath Ma Dama
Shan Chathuranga
⤵  631 Downloads

Amma - Lakmal Ekanayake
Amma
Lakmal Ekanayake
⤵  213 Downloads

Windinawa Jeewithe - Nadeesha Induranga
Windinawa Jeewithe
Nadeesha Induranga
⤵  571 Downloads

Rawatannepa Ayemath - Janaka Sooriyabandara
Rawatannepa Ayemath
Janaka Sooriyabandara
⤵  1,853 Downloads

The Birthday Song - Centigradz
The Birthday Song
Centigradz
⤵  4,663 Downloads

Lagum Gena Hade - Surath Chamara Jayasinghe
Lagum Gena Hade
Surath Chamara Jayasinghe
⤵  1,517 Downloads

Mage Dase Kandulu - Darshana Jayashantha
Mage Dase Kandulu
Darshana Jayashantha
⤵  801 Downloads

Nuwara Wewe Mal Sina - Parakrama Manampery
Nuwara Wewe Mal Sina
Parakrama Manampery
⤵  531 Downloads

Thani Vi Balan Innawa - Dimuthu Wellage
Thani Vi Balan Innawa
Dimuthu Wellage
⤵  6,969 Downloads



Top 10 Commenters

Latest Comments

Top