Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
20
ලංකාවට එන දිනයක් හරියටම කියන්න බැහැ, අපිටත් ගෙදර එන්න තමයි අවශ්‍ය - නැවියන් සෝමාලියාවේ සිට හිරුට කියයි - Video

- ලංකාවට එන දිනයක් හරියටම කියන්න බැහැ, අපිටත් ගෙදර එන්න තමයි අවශ්‍ය - නැවියන් සෝමාලියාවේ සිට හිරුට කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,795 Views
සෝමාලි මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ සිට මුදා ගනු ලැබූ ඒරීස් - 13 ඉන්ධන නෞකාවේ ශ්‍රී ලාංකීය කාර්ය මණ්ඩලය ඊයේ සෝමාලියාවේ බොසාසෝ වරාය වෙත ළඟා වුණා.

එහිදී ඔවුන් උණුසුම් ලෙස පිළිගැනුණු අතර එම අවස්ථාවට සෝමාලියානු උප ජනාධිපතිවරයා ද පැමිණි බවයි හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සම්බන්ධ වෙමින් නෞකාවේ ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල කියා සිටියේ.
 

කෙසේ වෙතත්, මේ වන විට ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නෞකාවේ හිමිකරු සමඟ විශේෂ සාකච්ඡාවක් සිදුකරන බව ද ඔහු ප්‍රකාශ කළා.

ඊයේ පස්වරුවේ හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලාංකික නාවිකයින් සම්බන්ධ කරගත් අවස්ථාවේ ඒරිස් 13 නෞකාවේ ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල මහතා සඳහන් කළේ හැකි ඉක්මණින් මව් රටට පැමිණීම තම අපේක්ෂාව බවයි.

ප්‍රශ්නය - නැව අයිති සමාගමත් එක්ක මේ වෙනකොට සාකච්ඡා කළාද ඔබතුමාලගේ පැමිණීම සම්බන්ධයෙන්..?

පිළිතුර - ඔව් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ එක්කෙනෙක් සහභාගී වුණා ඒ නියෝජිත මහත්මයා අපිට පොරොන්දු වුණා අපේ නැතිවෙච්ච බඩු එහෙම අපිට ලබාදෙන බවට.

ප්‍රශ්නය - ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් දිනයක් නිශ්චිතව කියන්න බැරිද තාම..?

පිළිතුර - දිනයක් සම්බන්ධයෙන් ඇත්තටම කියන්න බැහැ අපිට. බලාගෙන ඉන්නවා අපිටත් ගෙදර එන්න තමයි අවශ්‍ය.

මේ අතර මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ සිට මුදා ගනු ලැබූ ඒරීස් - 13 නෞකාවේ පවතින ඉන්ධන ඇතුළු අනෙකුත් භාණ්ඩ සෝමාලියාවේ බොසාසෝ වරාය වෙත ලබාදීමට කටයුතු කරන බව එම නෞකාවේ ප්‍රධාන නිලධාරී රුවන් සම්පත් පවසනවා.

අද දිනයේදී මෙම නෞකාව සෝමාලියාවේ බොසාසෝ වරායේ සිට ජිබුටි වෙත ළඟාවීමට ද නියමිත බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




The Birthday Song - Centigradz
The Birthday Song
Centigradz
⤵  3,321 Downloads

Lagum Gena Hade - Surath Chamara Jayasinghe
Lagum Gena Hade
Surath Chamara Jayasinghe
⤵  1,271 Downloads

Mage Dase Kandulu - Darshana Jayashantha
Mage Dase Kandulu
Darshana Jayashantha
⤵  659 Downloads

Nuwara Wewe Mal Sina - Parakrama Manampery
Nuwara Wewe Mal Sina
Parakrama Manampery
⤵  447 Downloads

Thani Vi Balan Innawa - Dimuthu Wellage
Thani Vi Balan Innawa
Dimuthu Wellage
⤵  5,948 Downloads

Husmatath Vada - Dilnuk Ranmila
Husmatath Vada
Dilnuk Ranmila
⤵  14,955 Downloads

Anagathe - Miron Sri
Anagathe
Miron Sri
⤵  6,471 Downloads

Hamada Rawata - Anjana Kalhara
Hamada Rawata
Anjana Kalhara
⤵  2,669 Downloads

Yanna Yaddi - Kasun Dilranga
Yanna Yaddi
Kasun Dilranga
⤵  7,425 Downloads

Me Pem Hasun - Harsha Hettiarachchi
Me Pem Hasun
Harsha Hettiarachchi
⤵  1,597 Downloads



Top 10 Commenters

Latest Comments

Top