Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
20
7 පංතියෙන් ඇරඹුනු සොඳුරු ආදර අන්දරය පෙම්වතාගේ පිහි පහරින් අඳුරුවී ගිය හැටි - වීඩියෝ

- 7 පංතියෙන් ඇරඹුනු සොඳුරු ආදර අන්දරය පෙම්වතාගේ පිහි පහරින් අඳුරුවී ගිය හැටි - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38 Views
පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා කෙල්ල කිව්වා...
වැරැද්දක් පෙන්නුවත් කෙල්ල පිළිගත්තේ නෑ..
කෙල්ල වැටුණා, ඊට පස්සේ පිහියෙන් ඇණගෙන ඇණගෙන ගියා...

ආදරේ කියන්නේ සුන්දර හැඟීමක් වුණත් ඒ ආදරේම නපුරු විදිහට අවසාන වෙන සිද්ධි ඕනෑ තරම් මේ සමාජය ඇතුලේ තියෙනවා.

ඒ විදිහට සොඳුරු ආදරයක අවසානය මරණයකින් කෙළවර වුණු අවාසනාවන්ත කතාවක් ඊයේ අවිස්සාවේල්ල පැත්තෙන් අහන්න ලැබුණා.

අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ සේවය කරපු තරුණියක් තමන්ගේම ආදරණීය පෙම්වතාගේ පිහි පහරකින් ඊයේ අවසන් ගමන් ගියා.

25 හැවිරිදි මේ තරුණයාගෙත් 20 හැවිරිදි තරුණියගෙත් ආදර අන්දරය පටන් අරන් තියෙන්නේ 7 පංතියේ ඉඳන්.

මේ ආදර අන්දරය ඊයේ අවසන් වෙච්ච හැටි සිද්ධිය දැකපු කෙනෙක් කිව්වේ මේ විදිහට.

"කෙල්ල එනකල් මේ තරුණයා මඟරැකගෙන හිටියා. පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා කොල්ලා කිව්වා.

ඊට පස්සේ රෙකෝඩ් එකක් පෙන්නුවා. වැරැද්දක් කළා කියලා තරුණයා කිව්වත් කෙල්ල ඒක පිළිගත්තෙම නැහැ.

ඊට පස්සේ කෙල්ලට ගහන්න හදද්දි දිව්වා. දුවනවත් එක්කම වැටුණා, වැටුණට පස්සේ පිහිය අරගෙන ඇණගෙන ඇණගෙන ගියා."

අවුරුදු ගාණක් ආදරේ කරපු තමන්ගේ පෙම්වතාගේ පිහි පහරින් මේ බරපතල තුවාල ලබලා ජීවිත ගමනින් සමුගත්තා.

හමුදා සේවයෙන් ඉවත්වෙලා හිටපු මේ තරුණයා පැනලා යන්න හැදුවත් ගමේ අය ඒකට ඉඩ දුන්නේ නැහැ.

ඔහුව අල්ලගෙන ගහක බැඳලා පොලිසියට භාරදෙන්න ගමේ අය කටයුතු කළා. ඉක්මන් කේන්තිය වගේම ඉවසීමක් නැතිකම නිසා අද මේ ජීවිත දෙකම අකාලේ විනාශ වෙලා ගිහින්.

ආදරේ කියලා හැඟීමට ලොකු ඉඩක් දීලා ගන්න සමහර තීරණ නිසා ජීවිත අඳුරු වෙලා යනවා.

ඒ නිසාම ඕනම දෙයක් කරන්න කළින් බුද්ධියට ඉඩක් දුන්නනම් අද මේ තරුණයාටත් තරුණියටත් සතුටින් තමන්ගේ ආදර අන්දරය තවත් ඉස්සරහට ගෙනියන්න ඉඩ තිබුණා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top