Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
20
7 පංතියෙන් ඇරඹුනු සොඳුරු ආදර අන්දරය පෙම්වතාගේ පිහි පහරින් අඳුරුවී ගිය හැටි - වීඩියෝ

- 7 පංතියෙන් ඇරඹුනු සොඳුරු ආදර අන්දරය පෙම්වතාගේ පිහි පහරින් අඳුරුවී ගිය හැටි - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

56,392 Views
පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා කෙල්ල කිව්වා...
වැරැද්දක් පෙන්නුවත් කෙල්ල පිළිගත්තේ නෑ..
කෙල්ල වැටුණා, ඊට පස්සේ පිහියෙන් ඇණගෙන ඇණගෙන ගියා...

ආදරේ කියන්නේ සුන්දර හැඟීමක් වුණත් ඒ ආදරේම නපුරු විදිහට අවසාන වෙන සිද්ධි ඕනෑ තරම් මේ සමාජය ඇතුලේ තියෙනවා.

ඒ විදිහට සොඳුරු ආදරයක අවසානය මරණයකින් කෙළවර වුණු අවාසනාවන්ත කතාවක් ඊයේ අවිස්සාවේල්ල පැත්තෙන් අහන්න ලැබුණා.

අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ සේවය කරපු තරුණියක් තමන්ගේම ආදරණීය පෙම්වතාගේ පිහි පහරකින් ඊයේ අවසන් ගමන් ගියා.

25 හැවිරිදි මේ තරුණයාගෙත් 20 හැවිරිදි තරුණියගෙත් ආදර අන්දරය පටන් අරන් තියෙන්නේ 7 පංතියේ ඉඳන්.

මේ ආදර අන්දරය ඊයේ අවසන් වෙච්ච හැටි සිද්ධිය දැකපු කෙනෙක් කිව්වේ මේ විදිහට.

"කෙල්ල එනකල් මේ තරුණයා මඟරැකගෙන හිටියා. පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා කොල්ලා කිව්වා.

ඊට පස්සේ රෙකෝඩ් එකක් පෙන්නුවා. වැරැද්දක් කළා කියලා තරුණයා කිව්වත් කෙල්ල ඒක පිළිගත්තෙම නැහැ.

ඊට පස්සේ කෙල්ලට ගහන්න හදද්දි දිව්වා. දුවනවත් එක්කම වැටුණා, වැටුණට පස්සේ පිහිය අරගෙන ඇණගෙන ඇණගෙන ගියා."

අවුරුදු ගාණක් ආදරේ කරපු තමන්ගේ පෙම්වතාගේ පිහි පහරින් මේ බරපතල තුවාල ලබලා ජීවිත ගමනින් සමුගත්තා.

හමුදා සේවයෙන් ඉවත්වෙලා හිටපු මේ තරුණයා පැනලා යන්න හැදුවත් ගමේ අය ඒකට ඉඩ දුන්නේ නැහැ.

ඔහුව අල්ලගෙන ගහක බැඳලා පොලිසියට භාරදෙන්න ගමේ අය කටයුතු කළා. ඉක්මන් කේන්තිය වගේම ඉවසීමක් නැතිකම නිසා අද මේ ජීවිත දෙකම අකාලේ විනාශ වෙලා ගිහින්.

ආදරේ කියලා හැඟීමට ලොකු ඉඩක් දීලා ගන්න සමහර තීරණ නිසා ජීවිත අඳුරු වෙලා යනවා.

ඒ නිසාම ඕනම දෙයක් කරන්න කළින් බුද්ධියට ඉඩක් දුන්නනම් අද මේ තරුණයාටත් තරුණියටත් සතුටින් තමන්ගේ ආදර අන්දරය තවත් ඉස්සරහට ගෙනියන්න ඉඩ තිබුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  2,678 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  22,177 Downloads

Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  5,526 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  1,831 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  22,555 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  12,181 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,438 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  9,606 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  6,275 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  49,344 Downloads



Top 10 Commenters

Latest Comments

Top