Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
20
උපන්දිනය දා කරපු ගොඩක් වැරදි ගැන රංගන හේරත් කියූ කතාව - Video

- උපන්දිනය දා කරපු ගොඩක් වැරදි ගැන රංගන හේරත් කියූ කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,903 Views
"මේකත් දුක හිතෙන තැනක්"...

බංග්ලාදේශය සමඟ තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟය පරාජයට පත් වුයේ කණ්ඩායමක් ලෙස පන්දු රැකීමේදි දැක්වු දුර්වලතා නිසා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක රංගන හේරත් පවසනවා.

දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය ඊයේ (19) අවසන් වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා .එම තරඟාවලිය පරාජය වූ ඊයේ දිනයේ රංගන හේරත්ගේ 39වන උපන්දිනයද යෙදී තිබුණා.

ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් ජය ලබා ගැනිමට බංග්ලිදේශ ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් වුණු අතර එය ඔවුන්ගේ සියවන ටෙස්ට් තරඟය වීමද විශේෂත්වයක්.

බංග්ලාදේශය මීට පෙර ටෙස්ට් තරග 08ක් ජයගෙන ඇති අතර ඔවුන් හමුවේ මීට පෙර සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම් පමණක් ටෙස්ට් තරඟ පරාජයට පත්වී තිබුණා.   

අදාළ වීඩියෝව පහතින් බලන්න

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  696 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  2,343 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  3,964 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  2,922 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  892 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  1,624 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  392 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  2,325 Downloads

Sansaraye - Nilan Salinda
Sansaraye
Nilan Salinda
⤵  4,765 Downloads

Aye Enne Na - Sahan Pradeep
Aye Enne Na
Sahan Pradeep
⤵  4,843 Downloads



Top 10 Commenters

Latest Comments

Top