Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
20
ජඩේජාගේ සුපිරි දඟපන්දුවට ඩේවිඩ් වෝනර් දැවී යද්දි විරාත් කෝලි දාපු අමුතු ඩාන්ස් එක - Video

- ජඩේජාගේ සුපිරි දඟපන්දුවට ඩේවිඩ් වෝනර් දැවී යද්දි විරාත් කෝලි දාපු අමුතු ඩාන්ස් එක - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,457 Views
ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය බොහෝ දෙනෙගේ අවධානයට ලක්වී තිබෙනවා.

ඊට හේතුව දෙපිලේම ක්‍රීඩකයින් එකිනෙකාට නොදෙවෙනි වන ලෙස ක්‍රීඩා කිරීමට සැම විටම උත්සාහ කිරීමයි.

කෙසේ වෙතත් මේ දිනවල දෙරට අතර 3 වැනි ටෙස්ට් තරගය පැවැත්වෙනවා.

එම තරගයේ 4 වැනි දිනයේදී සිදුවී විශේෂ සිදුවීමක් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමුවුණා.

ඒ ඔස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් වෝනර් රවීන්ද්‍ර ජඩේජාගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී දැවී ගිය අවස්ථාවේ ඉන්දීය නායක විරාත් කෝලි විසින් ඊට දැක්වූ ප්‍රතිචාරයයි.

එම ප්‍රතිචාරය පහතින්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ansathu Heene - Kasun Hettihewa
Ansathu Heene
Kasun Hettihewa
⤵  601 Downloads

Samada Man Obe - Gayan Arosha
Samada Man Obe
Gayan Arosha
⤵  801 Downloads

Keles Mala - Madusha Ramasinghe
Keles Mala
Madusha Ramasinghe
⤵  431 Downloads

Therunoth Kawadha Ho - Suneth Warnasooriya
Therunoth Kawadha Ho
Suneth Warnasooriya
⤵  4,401 Downloads

Sithin Parami - Anjalika Frnando
Sithin Parami
Anjalika Frnando
⤵  5,191 Downloads

Adara Mayawa (Hiru TV Adara Mayawa Tele Drama Theme Song) - Ashan Fernando ft Dilki Uresha
Adara Mayawa (Hiru TV Adara Mayawa Tele Drama Theme Song)
Ashan Fernando ft Dilki Uresha
⤵  23,323 Downloads

Pawukarayek Nisa - Kawishka C Lakshman
Pawukarayek Nisa
Kawishka C Lakshman
⤵  4,035 Downloads

Mithuri - Suresh Fernando
Mithuri
Suresh Fernando
⤵  1,592 Downloads

Mage Adariye - Nalin Shirantha
Mage Adariye
Nalin Shirantha
⤵  7,465 Downloads

Asura Magen - Charith Manawadu
Asura Magen
Charith Manawadu
⤵  8,875 Downloads



Top 10 Commenters

Latest Comments

Top