ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය බොහෝ දෙනෙගේ අවධානයට ලක්වී තිබෙනවා.
ඊට හේතුව දෙපිලේම ක්‍රීඩකයින් එකිනෙකාට නොදෙවෙනි වන ලෙස ක්‍රීඩා කිරීමට සැම විටම උත්සාහ කිරීමයි.
කෙසේ වෙතත් මේ දිනවල දෙරට අතර 3 වැනි ටෙස්ට් තරගය පැවැත්වෙනවා.
එම තරගයේ 4 වැනි දිනයේදී සිදුවී විශේෂ සිදුවීමක් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමුවුණා.
ඒ ඔස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් වෝනර් රවීන්ද්‍ර ජඩේජාගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී දැවී ගිය අවස්ථාවේ ඉන්දීය නායක විරාත් කෝලි විසින් ඊට දැක්වූ ප්‍රතිචාරයයි.
එම ප්‍රතිචාරය පහතින්...